Archive for මාර්තු 23rd, 2019
Written by Admin on 23 මාර්තු 2019
මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු තාවකාලිකව අක්හිටුවන්නැයි මන්නාරම මහේස්ත්‍රාත්වරයා ඊයේ (22) නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 23 මාර්තු 2019
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩයම සමග පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 16 ක ජයක් ලබාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම, තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට ද ඊයේ (22) සමත් විය. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 23 මාර්තු 2019
ඖෂධ මිල නියාමනය කිරිම තුළින් මේ දක්වා රුපියල් බිලියන 07 කට ආසන්න විදෙස් විනිමයක් ඉතිරි කර ගැනිමට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 23 මාර්තු 2019
වැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සඳහා කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මගපෙන්වීම යටතේ එම අමාත්‍යාංශය මගින් පියවර ගෙන තිබේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 23 මාර්තු 2019
විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 23 මාර්තු 2019
මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමන්ගේ 67 වන ගුණ සමරු උළෙල ඊයේ (22) කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ ඩී.එස්. සේනානායක පිළිරුව අභියස දී පැවැත්විණ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත