Archive for මාර්තු 25th, 2019
Written by Admin on 25 මාර්තු 2019
ඊයේ (24) රාතී‍්‍ර 08.45 ට පමණ වත්තල පොලීසිය අසල පිහිටි රෙදිපිළි අලෙවි සැලක හටගත් ගින්නක් හේතුවෙන් එම අලෙවි සැල විනාශ වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 25 මාර්තු 2019
මහ බැකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 25 මාර්තු 2019
දකුණු මුහුදු ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කුප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මදූෂ්ගේ මත්කුඩු තොගයක් බවට මේ වන විට අනාවරණ වී ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 25 මාර්තු 2019
පසුගිය මාර්තු 13 වන දින දීප ව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කල ගුරු සංගම් හා තවත් සංගම් ඒකාබද්ධව කැඳවනු ලැබු වැඩ වර්ජනයේදී වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා මෙරට ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ මෙන්ම සමස්ථ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයම මුහුණ පා ඇති අර්බුද තේරුම් නොගෙන මාධ්‍ය වෙත සිදුකළ වගකිම් විරහිත ප‍්‍රකාශ සම්බන්ධව දැඩි විරෝධය පළකර සිටින අතර ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ උක්ත ඓතිහාසික වෘත්තීය ක‍්‍රියාමාර්ගය අවතක්සේරු කිරීම පිළිබඳව දැඩි අප‍්‍රසාදය පළ කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 25 මාර්තු 2019
මේ වන විට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා පත්කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 25 මාර්තු 2019
පසුගිය දින කිහිපය තුළ දිවයින පුරාවට ක්‍රියාත්මක වන අයුරින් වරින් වර විදුලිය කප්පාදුවක් සිදුවූ අතර නැවත එය විධිමත් කාලසටහනකට අනුව ක්‍රියාත්මක කිරීමට කටයුතු යෙදු බව ලංකා විදුලිබල මණ්ඩලය අවධාරණය කරයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත