සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

Archive for මාර්තු 25th, 2019

ගින්නක් හේතුවෙන් වත්තල රෙදිපිළි අලෙවි සැලක් විනාශ වෙයි..

Podu Jana Peramunaඊයේ (24) රාතී‍්‍ර 08.45 ට පමණ වත්තල පොලීසිය අසල පිහිටි රෙදිපිළි අලෙවි සැලක හටගත් ගින්නක් හේතුවෙන් එම අලෙවි සැල විනාශ වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහබැංකු වංචාව සම්බන්ධව හතරක් අත්අඩංගුවට ..

Podu Jana Peramunaමහ බැකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණු මුහුදේ අත්අඩංගුවට ගත් මත්කුඩු මදුෂ්ගේ බවට තොරතුරු ..

Podu Jana Peramunaදකුණු මුහුදු ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කුප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මදූෂ්ගේ මත්කුඩු තොගයක් බවට මේ වන විට අනාවරණ වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන පාසල් වාරයට පෙර වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා, ගුරු සංගම් තීරණයකට එළඹේ…

Podu Jana Peramunaපසුගිය මාර්තු 13 වන දින දීප ව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කල ගුරු සංගම් හා තවත් සංගම් ඒකාබද්ධව කැඳවනු ලැබු වැඩ වර්ජනයේදී වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා මෙරට ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ මෙන්ම සමස්ථ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයම මුහුණ පා ඇති අර්බුද තේරුම් නොගෙන මාධ්‍ය වෙත සිදුකළ වගකිම් විරහිත ප‍්‍රකාශ සම්බන්ධව දැඩි විරෝධය පළකර සිටින අතර ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ උක්ත ඓතිහාසික වෘත්තීය ක‍්‍රියාමාර්ගය අවතක්සේරු කිරීම පිළිබඳව දැඩි අප‍්‍රසාදය පළ කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අභියාචනාධිකරණයේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා පත්කෙරේ…

Podu Jana Peramunaමේ වන විට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා පත්කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාලසටහනකට අනුව විදුලිය කපාහැරේ…

Podu Jana Peramunaපසුගිය දින කිහිපය තුළ දිවයින පුරාවට ක්‍රියාත්මක වන අයුරින් වරින් වර විදුලිය කප්පාදුවක් සිදුවූ අතර නැවත එය විධිමත් කාලසටහනකට අනුව ක්‍රියාත්මක කිරීමට කටයුතු යෙදු බව ලංකා විදුලිබල මණ්ඩලය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට