සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 27th, 2019

විදුහල්පති සහ ගුරු ගැටළු සම්බන්ධයෙන් බලධාරීන් නිහඩයි, ඉදිරියේදී දැවැන්ත විරෝධතාවයක් පවත්වනවා – විදුහල්පති හා ගුරු සංගම් එකතුව

Podu Jana Peramunaවිදුහල්පති හා ගුරු සේවාවන් තුළ මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් නිසි විසදුම් ලබාදීමට අධයාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරියේදී දැවැන්ත විරෝධතාවයක් දියත් කරන බව විදුහල්පති හා ගුරු සංගම් එකතුව අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කළ නදීමාල් පෙරේරා සහ හිටපු බන්ධනාගාර නියාමකවරයා CID අත්අඩංගුවට..

Podu Jana Peramunaඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් මෙරට පාතාල සාමාජියෙකු වන මාකඳුරේ මධූෂ් ඇතුළු පුද්ගලයින් 31 දෙනා අතරින් මෙරට ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු එරටින් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවට..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද (27) පෙරවරු 11.00 ට ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට