සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

Archive for මාර්තු 28th, 2019

දෙහිවල රාජ්‍ය බැංකුවක ගින්නක්..

Podu Jana Peramunaදෙහිවල, ගාලු පාරේ පිහිටි රාජ්‍ය බැංකුවක අද (28) අළුයම් කාලයේ හටගත් ගින්නක් සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට දෙහිවල පොලීසියට සහ දෙහිවල ගිනි නිවිමේ ඒකකයට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“කිඹුලාඇලේ ගුණේ” ඇතුළු හතරක් STF දැලේ..

Podu Jana Peramunaපාතාල සාමාජිකයෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු බව පැවසෙන “කිඹුලාඇලේ ගුණේ” නැමැත්තා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බලංගොඩ නිවසකින් කාන්තාවකගේ සහ කුඩා දරුවෙකුගේ මළ සිරුරු හමුවෙයි..

Podu Jana Peramunaබලංගොඩ, කපුවත්ත, මහවලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ තිබී කාන්තාවක් සහ කුඩා දරුවෙකුගේ මළ සිරුරු හමුවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් වෙයි..

Podu Jana Peramuna2018 වසරේ දෙසැම්බර් මස පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල අද (28) මධ්‍යම රාත්‍රියේදී අන්තර්ජාලයට එක්කරන බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙද වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්, ගැටළු වලට විසදුම් නැත්තම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග – රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය

Podu Jana Peramunaසේවා ගැටළු කිහිපයක් මුල්කරගනිමින් පෙරේදා (26) උදෑසන සිට ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය අද (28) පෙරවරු 07.00 ට අවසන් කළ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩුබායි සිට පිටුවහල් කළ කංජිපානී ඉම්රාන් CID භාරයට..

Podu Jana Peramunaඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් මෙරට පාතාල සාමාජික මාකදුරේ මදූෂ් ඇතැඵ පිරිසේ සිට මොහොමඩ් නජීම් ඉම්රාන් හෙවත් කංජිපානී ඉම්රාන් එරටින් පිටුවහල් කර මෙරටට එවීමෙන් පසු කටුනායක ගුවන්තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට