සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල්, 2019

මගී ආරක්ෂාව සදහා පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණයක් බස්රථවල සවිකිරීමට සම්බන්ධයෙන් අවධානය යොමුකරන, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් යෝජනාවක්..

Podu Jana Peramunaරට තුළ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ, මගීන්ගේ ආරක්ෂාව සදහා පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමට හැකි සංවේදී උපකරණයක් බස්රථවල සවි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ ආරක්ෂාව ගැන සෑහීමකට පත්වන්න බෑ, වඩා වැදගත් ජනතාවගේ ආරක්ෂාව නිසා වෙඩි නොවදින රථය එපා – අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා

Podu Jana Peramunaරට තුළ මේ වන විට පවතින තත්ත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන බව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට පුරා මෙහෙයුම් වලින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවේ, ඩෙටනේටර් 6 ක් සහ මුදල් සමග අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුත් ඒ අතර..

Podu Jana Peramunaඩෙටනේටර් 6 ක් සහ මුදල් තොගයක් සමග මන්නාරම ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව ද අනාවරණයවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ෆොන්සේකා නීතිය හා සාමය අමාත්‍ය ධුරය දීමට අමාත්‍යධුරයෙන් ඉවත් වෙන්න සූදානම් – අමාත්‍ය අර්ජුන රණතුංග

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්තී‍්‍ර සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ධුරය ලබාදීම සදහා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තමන් සූදානම් බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමාජ මාධ්‍ය ජාලා තහනම ඉවතට..

Podu Jana Peramunaරට තුළ අනාරක්ෂිත තත්ත්වය හමුවේ තහනම් කරන කරන ලද සමාජ මාධ්‍ය වෙත පිවිසීමට ඇති අවස්ථාව නැවත ලබාදීමට රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රහාරයන්ට සම්බන්ධ බවට සැක ලොරි රථයක් පොළොන්නරුවේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගිය දා මෙරටදී සිදුවූ ප්‍රහාරයන්ට සම්බන්ධ බවට සැකකරන ලද ලොරි රථයක් පොළොන්නරුව, සුංගාවිල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ෆොන්සේකා නීතිය හා සාමය අමාත්‍යධූරය දෙන්න, එ.ජා.පයෙන් ජනපතිට ලිපියක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය ලබාදෙන්නැයි ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවේදී ප්‍රහාරය පළිගැනීමක්, අයි.එස් නායකයාගෙන් වීඩියෝවක්..

Podu Jana Peramunaපාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේදී ප්‍රහාර මාලාවක් එල්ල කළේ පළිගැනීමක් වශයෙන් බව ප්‍රකාශ කරමින් අයි.එස් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි විසින් වීඩියෝ පටයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කඩු 03 ක් සහ මන්නා පිහියක් සමඟ කෝට්ටේ මහ නගර සභා එ.ජා.ප මන්ත්‍රී පොලිස් දැලේ..

Podu Jana Peramunaකඩු 03ක් සහ මන්නා පිහියක් සමඟ කෝට්ටේ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී එච්.එම්.අලී උසුමාන් මහතා වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ආරක්ෂක ලේකම් හිටපු යුද හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ..

Podu Jana Peramunaනව ආරක්ෂක ලේකම්වරයා ලෙස මෙරට හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 20  1  2  3  4  5 » ...  Last » 

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට