සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල්, 2019

මුහුණ ආවරණ “ෆුල්ෆේස් හෙල්මට්” සඳහා අදාළ නොවේ – මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව

Podu Jana Peramunaඅද (29) සිට ක්‍රියාත්මක වන, පුද්ගල අනන්‍යතාව තහවුරු කරගැනීමේදී බාධාවක් වන මුහුණ ආවරණය කිරීමේ තහනම “ෆුල්ෆේස් හෙල්මට්” සඳහා අදාළ නොවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අනාවරණය කරසිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රස්ත ප්‍රහාරය ගැන වගකීම් විරහිතව කටයුතු කරලා, රජයේ බලධාරින් පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්..

Podu Jana Peramunaබුද්ධි අංශ විසින් අදාළ තොරතුරු ලබාදී තිබියදීත්, පසුගිය දා සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළින් ආණ්ඩුව මෙරට ජනතාවගේ මූලික අයිතීන් කඩකර ඇති බවට චෝදනා කරමින් හිටපු නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව අගවිනිසුරු, විගණකාධිපති සහ වැඩබලන නීතිපතිවරයෙකු පත්කරයි..

Podu Jana Peramunaනව අගවිනිසුරුවරයා ලෙස, නීතිපති ජයන්ත ජයසූරීය මහතා පත්කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස්පති අනිවාර්යය නිවාඩු යවයි, වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න..

Podu Jana Peramunaවැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න මහතා පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික තවුහිද් ජමාත් සංවිධානයට අයත් බවට සැක ටී ෂර්ට්, හිස්වැසුම් සමග සැකකරුවන් සිව්දෙනෙකු පුත්තලමේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaජාතික තවුහිද් ජමාත් සංවිධානයට අයත් බවට සැකසහිත ටී ෂර්ට්, හිස්වැසුම් කිහිපයක් සමග සැකකරුවන් සිව්දෙනෙකු පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාදිනල්තුමාගේ ආරක්ෂාව දැඩි කෙරේ, වෙඩි නොවදින රථයකුත් ලබාදීමට පියවර..

Podu Jana Peramunaකාදිනල්තුමාගේ ආරක්ෂාව සදහා වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සැකකටයුතු පිරිසක් වේයන්ගොඩදී අත්අඩංගුවට..

Podu Jana Peramunaසැකසහිත මුස්ලිම් ජාතිකයෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ වසය අවුරුදු 8 ක කුඩා දරුවෙකු වේයන්ගොඩ පොලිසිය විසින් ඊයේ (28) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් රටතුළ රැඳි සිටි විදේශිකයින් 13 ක් ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට..

Podu Jana Peramunaඊයේ (28) දිනයේදී සිදුකරන ලද මෙහෙයුම් වලදී ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් රටතුළ රැඳි සිටි විදේශිකයින් 13 දෙනෙකු ප්‍රදේශ කිහිපයක දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනන්‍යතාවය තහවුරු කරගැනීමට බාධා වන සේ මුහුණු ආවරණය කිරීම අද සිට තහනම්..

Podu Jana Peramunaපුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමේදී ඊට බාධා වන ලෙස මුහුණු ආවරණය කිරීම අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රස්තවාදීන් දරුවන්සේ සලකන ප්‍රතිත්‍රස්ත පනත පරාජය කිරීමට එක්වන්නැයි සියළුදෙනාගෙන් ඉල්ලා සිටිනවා – වෛද්‍ය පීඨ ශිෂ්‍ය ‌දෙමාපිය සංගමය

Podu Jana Peramunaත්‍රස්තවාදින් දරැවන්සේත් රටට හිතැති විද්වතුන්, මාධ්‍යවේදීන්, විශ්ව විද්‍යාල සිසුන් ‌ත්‍රස්තවාදින්සේත් සලකන රටට ‌ද්‍රෝහි ප්‍රතිත්‍රස්ත පනත පරාජය කිරීම පක්ෂ, ජාති, ආගම් භේදයෙන් ‌තොරව එක්වන්නැයි පාර්ලිමේන්තූවේ මෙන්ම ඉන් පිටත සිටින සියළුදෙනාගෙන් රජයේ ‌වෛද්‍ය පිිිඨ ශිෂ්‍ය ‌දෙමාපිය සංගමය ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 20 « 1  2  3  4  5 » ...  Last » 

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට