සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල්, 2019

සමන්තුරේ, චවලකඩේ සහ කල්මුණේ යන පොලිස් බල ප්‍රදේශයන්ට නැවත දැනුම් දෙනතුරු සවස 5 සිට පොලිස් ඇඳිරි නීතිය..

Podu Jana Peramunaආරක්ෂක හේතූන් මත සමන්තුරේ, චවලකඩේ සහ කල්මුණේ යන පොලිස් බල ප්‍රදේශයන්ට නැවත අද (28) සවස 05.00 සිට පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතීන් හෝ ආගම් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකිරීමට උත්සහ දරන පිරිස් වලට එරෙහිව තරාතිරම නොබලා, දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා – ආරක්ෂක අමාත්‍යාංශය

Podu Jana Peramunaරට තුළ ජාතිවාදය ඇති කරන, ජාතීන් හෝ ආගම් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකිරීමට උත්සහ දරන පිරිස් වලට එරෙහිව තරාතිරම නොබලා, දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රහාරයට සම්බන්ධ සැක දෙන්නෙක් නාවලපිටියේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගියදා මෙරට දී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැක තවත් පුද්ගලයින් දෙදෙනෙකු නාවලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික තව්හිද් ජමාද් සහ තවත් ඉස්ලාම් සංවිධානයක් තහනම්..

Podu Jana Peramunaජාතික තව්හිද් ජමාද් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධාන මෙරට තුළ තහනම් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා, ඉස්ලාම් අන්තවාදය රටින් ඉවත්කිරීමටත් කටයුතු කරනවා – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaඅනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රොයිටර් පුවත් සේවයට අවධාරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද ටැංකියේ සහ බුල්ඩෝසරයේ වෙනස හදුනන කවරෙකු හෝ නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කරන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

Podu Jana Peramunaසියඵ තොරතුරු පූර්වයෙන් අනාවරණවී තිබියදී ලොව තුළ එල්ලවූ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය ලෙස, පසුගිය දා මෙරටදී එල්ලවූ ප්‍රහාරය හැ‍දින්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ තත්ත්වය හේතුවෙන් මැයි දින පෙළපාළිය සහ රැලිය නොපැවැත්වීමට තීරණය කළා – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaපසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග රට තුළ ඇතිවී ඇති අනාරක්ෂිත තත්ත්වය හමුවේ මැයි දින පෙළපාළිය සහ රැලිය නොපැවැත්වීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණ අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් රැසකට වැසි, සූළි කුණාටුවක් ගැනත් අනාවැකි..

Podu Jana Peramunaබස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයක අද (27) දිනය තුළදී වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ අනෙකුත් පළාත්වලට ද සවස් කාලයේදී වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් සහ විශ්ව විද්‍යාල විවෘත කිරීම මැයි 06 තෙක් කල්යයි..

Podu Jana Peramunaසියළු පාසල් සහ විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම යළි කල්දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රහාරයට සම්බන්ධ 20 ක්, ගතවු පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගිය දා සිදුවූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 20 ක්, ගතවු පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 20 « 1  2  3  4  5 » ...  Last » 

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට