සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල්, 2019

පොලිස් ඇදිරි නීතිය අවසන්, සෝදිසි මෙහෙයුම් තවදුරටත්..

Podu Jana Peramunaඊයේ (26) රාත්‍රි 10.00 සිට ක්‍රියාත්මකවූ පොලිස් ඇදිරි නීතිය අද (27) අළුයම 04.00 න් අවසන් වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අම්පාර, සයින්දමර්දු ප්‍රදේශයේ වෙඩි හුවමාරුවෙන් පසු මළ සිරුරු 15 ක් හමුවෙයි..

Podu Jana Peramunaඅම්පාර, සයින්දමර්දු ප්‍රදේශයේ ඊයේ (26) රාත්‍රියේ ආරක්ෂක අංශ සහ ත්‍රස්තයින් බවට සැක කළ හැකි පිරිසක් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් පසුව මේ වන විට මළ සිරුරු 15 ක් හමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අණ නොතකා ධාවනය කරන ලද වෑන් රථයක සිටි මුස්ලිම් ජාතිකයින් 04 ක් තංගල්ලේදී පොලිස් දැලේ..

Podu Jana Peramunaඅණ නොතකා ධාවනය කරන ලද වෑන් රථයක් සමග එහි ගමන් ගත් මුස්ලිම් ජාතිකයින් සිව් දෙනෙකු ඊයේ (25) රාත්‍රියේදී තංගල්ලේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. එම වෑන් රථය සමග මුස්ලිම් ජාතික කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිසි තොරතුරු ලැබී තිබියදීත් ආරක්ෂක ලේකම් සහ පොලිස්පති නිසි පරිදි කටයුතු නොකිරීමෙන් රට අරාජික වුනා – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaපසුගිය දා මෙරටදී සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් නිසි තොරතුරු ලැබී තිබියදීත් ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා නිසි පරිදි කටයුතු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට ත‍්‍රස්තවාදය මර්දනය කරන්න විදෙස් සහයක් අවශ්‍ය නෑ – ජාතික නිදහස් පෙරමුණ

Podu Jana Peramunaමෙරට තුළ උද්ගතව ඇති ත‍්‍රස්තවාදය මර්දනය කිරීම සදහා විදෙස් විමර්ශකයින් මෙරටට නොකැදවන ලෙස ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රහාරයක් ගැන තොරතුරු, පල්ලිවලට යන්න එපැයි උලමා සංවිධානයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමෙරට මුස්ලිම් පල්ලි ඉලක්ක කරගනිමින් යම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු වාර්තාවී ඇති බැවින් සිය දේවමෙහෙයන් සඳහා අද දිනයේදී පල්ලි වෙත නොයන ලෙස ඉස්ලාම් භක්තිකයින්ගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පිපිරවීම කළ ත්‍රස්ත සාමාජිකයාගේ ඥාතියෙක් STF දැලේ..

Podu Jana Peramunaසිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පිපිරවීම සිදු කරන ලද මරාගෙන මැරෙන ත්‍රස්ත සාමාජිකයාගේ ඥාතියෙකු පොලිස් විශේෂ කාර්යය බලකායේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉස්ලාම් පල්ලි වලට එල්ල වන ප්‍රහාරයක් ගැන සැකයක්, CID ය පොලිස්පතිට දන්වයි..

Podu Jana Peramunaමෙරට එල්ලවිය හැකි බවට තොරතුරු හෙළිවීම නිසා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් අඳිරි නිතිය අද අළුයම 4.00 න් අවසන්..

Podu Jana Peramunaපොලිස් අඳිරි නිතිය අද (26) අළුයම 04.00 ට අවසන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට 06 ක් කිලිනොච්චියේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaස්ථාන 08 කදී පසුගිය දා සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (25) කිලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 20  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට