සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 2nd, 2019

අමාත්‍යධූර කිහිපයක් ගැන අගමැතිගෙන් ජනපතිට ඉල්ලීමක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට අමාත්‍ය ධුර ලබාදෙන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයාට ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතා ගැටළු විසදන්න ආණ්ඩුවට කිසිදු වුවමනාවක් නෑ, ආණ්ඩුව ඊළග ආත්මයේ ඉපදෙන්නේ සත්තු වත්තක – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන

Podu Jana Peramunaබොරු පවසන දිනය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති අප්‍රියෙල් පළමු වැනිදා දිනය වඩාත්ම ගැළපෙන්නේ වත්මන් යහපාලන ආණ්ඩුවට බවත් එවැනි දිනයකදී පමණක් නොව අන් සෑම දිනයකදීම බොරු පවසන වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ලොව සිටින මෙවැනි කප්පරක් බොරු පැවසූ එකම අග්‍රාමාත්‍යවරයා ලෙස හැදින්විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව දෙසින් කොළඹට පැමිණෙන බස් රථ සදහා අද සිට නව ධාවන සැලැස්මක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව දෙසින් කොළඹ දෙසට ධාවනය වන බස් රථ සදහා නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩුබායි රාජ්‍යෙයන් පිටුවහල් කළ තවත් දෙන්නෙක් කටුනායකදී CID භාරයට..

Podu Jana Peramunaමෙරට පාතාල සාමාජිකයෙකු වන “මාකදුරේ මදුෂ්” නැමැත්තා සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අද (02) අළුයම මෙරටට පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පරාජයට පත්වූ වැය ශීර්ෂ සදහා පරිපූරක ඇස්තමේන්තු..

Podu Jana Peramunaපසුගියදා පරාජයට පත්වූ වැය ශීර්ෂ වෙනුවෙන් අද (02) පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රස කැවිලිවල සීනි මට්ටම සදහා වර්ණ සංකේත යෙදීමේ තීරණය කල්යයි..

Podu Jana Peramunaගැටළු කිහිපයක් මතුවීම හේතුවෙන් රස කැවිලි වල අඩංගු සීනි මට්ටම දැක්වීම සදහා වර්ණ සංකේත යෙදීම ලබන ජූනි පළමු වැනිදා තෙක් කල් දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට