සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 3rd, 2019

විල්පත්තුවේ වන විනාශයක් සිදුවන බවට ව්‍යාජ ප්‍රචාර ගෙනයන්නන්ට එරෙහිව සටන අඛණ්ඩව ගෙන යනවා – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Podu Jana Peramunaවිල්පත්තු රක්ෂිතයේ වන විනාශයක් සිදුවන බවට ව්‍යාජ ප්‍රචාර ගෙනයන්නන්ට එරෙහිව සටන අඛණ්ඩව ගෙන යන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවධාරණය කර සිටියි. කල්මුනේ නගරයේ අද (03) පැවති උත්සවයදී අමාත්‍යවරයා මෙම අදහස් පළකර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පරාජයට පත්වූ වැය ශීර්ෂ සදහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

Podu Jana Peramunaපසුගියදා පරාජයට පත්වූ වැය ශීර්ෂ සදහා රුපියල් බිලියන 287 කට අධික පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික මට්ටමේ සි‍යළුම කි‍්‍රකට් කී‍්‍රඩකයින් මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක්කිරීමේ තීරණයක්..

Podu Jana Peramunaමෙරට ජාතික මට්ටමේ සි‍යළුම කි‍්‍රකට් කී‍්‍රඩකයින් මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක්කිරීමට තීරණය කළ බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරියේදීත් ජල සැපයුමෙහි බිඳවැටීමක් ඇති විය හැකියි – ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය

Podu Jana Peramunaඅඹතලේ ජලපවිත‍්‍රාගාරයේ සිදුකරනු ලබන නඩත්තු කටයුතු හේතුවෙන් වරින්වර ජල සැපයුම බිඳවැටෙනු ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියට බැණ වැදිලා, ඌව පළාත් රෝහල්වල කාර්ය මණ්ඩලය වර්ජනයේ..

Podu Jana Peramunaඌව පළාතේ සියලු පළාත් රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් අරම්භ කරන ලද වැඩවර්ජන ක්‍රියාමාර්ගය අද (03) දිනය තුළදීත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව අවුරුදු සමය වෙනුවෙන් 08 වනදා සිට විශේෂ බස්රථ සේවාවක්..

Podu Jana Peramunaලබන 08 වනදා සිට විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මොරවක, කළුබෝවිටියන රක්ෂිතයේ ගින්නකින් අක්කර 08 ක් විනාශයි..

Podu Jana Peramunaමොරවක, කළුබෝවිටියන රක්ෂිතයේ පරිවාරක ප්‍රදේශයක ඊයේ (02) දහවල් කාලයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණ ක්ෂේත්‍රය සදහා පමණක් අත්තනෝමතික ලෙස වැටුප් වැඩිකරලා, රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවෙන් විරෝධතාවයක්..

Podu Jana Peramunaඅධිකරණ ක්ෂේත්‍රය සදහා පමණක් අත්තනෝමතික ලෙස වැටුප් වැඩිකිරීමට කටයුතු කිරීම තුළින් රාජ්‍ය සේවය තුළ දැවැන්ත ගැටළු රැසක් මතුවන බවත් මෙම තත්ත්වයට එරෙහිව හෙට (04) පෙරවරු 10.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැය ගැන අවසන් තීරණයක් ගෙන නෑ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර

Podu Jana Peramunaමෙම වසර සදහා වන අයවැය අවසන්වර කියවීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට මෙතෙක් එළඹ නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මතින් නිදහස් රටක් බිහිකිරීම සදහා වන “බක්මහ දිවුරුම” ජනපති ප්‍රධානත්වයෙන්..

Podu Jana Peramunaමතින් නිදහස් රටක් බිහිකිරීම සදහා වන “බක්මහ දිවුරුම” ලබාදීම මීට සුළු මෙහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදුකරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට