සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 4th, 2019

දඩ වැඩිකිරීමට පෙර මාර්ග පද්ධතියේ අඩුපාඩු සකස් කළයුතුයි – අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය

Podu Jana Peramunaමෙම මස 10 වනදාත් ඉන්ධන මිල සූත‍්‍රයට අනුව, ඉන්ධන මිල වැඩි වුවහොත් ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැලිකඩ රැදවියන් පිරිසක් ඝාතනය කිරීම, වසරකට පසු හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවාට ඇප..

Podu Jana Peramunaවසරකට අධික කාලයක් බන්ධනාගාර ගතකර සිටි හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා හට ඇප හිමිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුට අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයෙන් චෝදනා..

Podu Jana Peramunaඅන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් මෙරට හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු හට අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දුෂණ විරෝධී රීති සංග‍්‍රහයේ වගන්ති 3 ක් යටතේ චෝදනා ගොනු කර ඇති බව වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැය ඡන්ද විමසීමේදී කටයුතු කරන්නේ කෙසේද? ශ්‍රී.ල.නි.ප යේ අවසන් තීරණය අද..

Podu Jana Peramunaපසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැයෙහි තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී කටයුතු කරන ආකාරය පිළිබදව වන අවසන් තීරණයට අද (04) පස්වරුවේ එළඹෙන බව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආනයනික පපඩම් වල බදු ඉහළට..

Podu Jana Peramunaමෙරට උඳු ගොවීන් සහ උඳු කර්මාන්තය ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙරටට ආනයනය කරනු ලබන පපඩම් සදහා පනවා ඇති බදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තිස්ස අත්තනායකට එරෙහි නඩුව කෙටියෙන් විසදන්න ජනපති හා අගමැති එකගත්වය පළකරයි

Podu Jana Peramunaනඩුවක් ගොනු කරමින්, කූඨ ලේඛන සකස් කළ බවට එල්ලවී ඇති චෝදනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සමාව අයැද සිටින්නේ නම් අදාළ නඩුව කෙටි මාර්ගයෙන් අවසන් කර ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැමැත්ත පළකර ඇතැයි අධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බලපත්‍ර නොමැති ගිනි අවියක් සමග තිදෙනෙක් STF දැලේ..

Podu Jana Peramunaබලපත්‍ර නොමැති ගිනි අවියක්, සජීවි පතුරම් 05 ක් සහ තහනම් පිහියක් සමඟ සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ, ලෝටස් පාර වසා දැමෙයි..

Podu Jana Peramunaවිරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ, ලෝටස් පාර වසා දමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අරලියගහ මන්දිරයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන

Podu Jana Peramunaඅරලියගහ මන්දිරයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තරුණයින් පිරිසක් පැහැරගෙන යාම, ප්‍රකාශයක් දෙන්න හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..

Podu Jana Peramunaහිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද (04) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට