සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 6th, 2019

නිවාඩු නොමැතිව සේවය අත්හැර ගොස් සිටින හමුදා සාමාජිකයන් හට පොදු සමා කාලයක්..

Podu Jana Peramunaනිවාඩු ලබාගැනීමෙන් තොරව සේවය අත්හැර ගොස් සිටින හමුදා සාමාජිකයන් හට පොදු සමා කාලයක් ප‍්‍රකාශයට පත් කර ඇති බව යුද හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දහවල් 02 න් පසු ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (06) සවස 02.00 න් පමණ පසු දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඌව පළාතේ සෞඛ්‍ය වර්ජනය අවසන්..

Podu Jana Peramunaඌව පළාත තුළ සියළු සෞඛ්‍ය ආයතනයන්හි දින 3 ක් පුරා ක්‍රියාත්මක වූ වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ (05) රාත්‍රී අවසන් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රථ වැරදි සදහා දඩ ඉහළ දැමීමට එරෙහිව එක්දින සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරනවා – සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය

Podu Jana Peramunaරජය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් දඩ මුදල ඉහළ දැමීමට විරෝධය පළකරමින් එක්දින සංකේත වර්ජනයක් දියත් කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටළු කිහිපයකට විසදුම් ඉල්ලා අනිද්දා කොළඹදී විරෝධතාවයක් පවත්වනවා – සංවර්ධන නිලධාරී සේවා සංගමය

Podu Jana Peramunaඋසස්වීම් ක‍්‍රමයක් ඇති කිරීම, වැටුප් විෂමතා ඉවත් කිරීම, සුදුසු රාජකාරී ක‍්‍රමවේදයක් සෑදීම, දෙවන භාෂා පාඨමාලා සඳහා කැබිනට් අනුමැතිය කඩිනමින් ලබාදීම ඇතුළු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ උපාධිධාරීන් පිරිසක් විසින් අනිද්දා (08) කොළඹදී උද්ඝෝෂණ ව්‍යපාරයක් දියත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට