සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 8th, 2019

ඉල්ලීම් කිහිපයකට විසදුම් ඉල්ලා සංවර්ධන නිලධාරීන් වීථි බසියි..

Podu Jana Peramunaතමන් මුහුණදී ඇති සේවා ගැටළු කිහපයක් සදහා විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා සංවර්ධන නිලධාරී සේවා සංගමය සහ රැකියාලාභී උපාධිධාරී සංගමය අද (08) කොළඹ, නිදහස් චතුරස‍්‍ර මාවතේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංගම විශේෂ බස් රථ සේවය අද සිට..

Podu Jana Peramunaවිශේෂ බස් රථ සේවයක් අද (08) සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩුබායි රාජ්‍යයෙන් මෙරටට පිටුවහල් කළ දෙදෙනාගෙන් CID තවදුරටත් ප්‍රශ්න කරයි..

Podu Jana Peramunaමෙරට පාතාල කල්ල සාමාජිකයෙකු ලෙස සැලකෙන, “මාකඳුරේ මදූෂ්” නැමැත්තා සමග ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වූ පිරිසෙන් තවත් දෙදෙනෙකු අද (08) මෙරටට පිටුවහල් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්න, යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය ශ්‍රී ලංකාවට නැවත අවධාරණය කරයි..

Podu Jana Peramunaශ්‍රී ලංකාව තුළ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්නැයි යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය නැවතත් අවධාරණය කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි..

Podu Jana Peramunaමෙරට ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතා අද (08) කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය සේවකයින් මත්කුඩු භාවිතයට හුරුවී ඇත්නම් රෝගීන්ට කාගේ සරණක්ද? – රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය

Podu Jana Peramunaරජය ඉතා ඉහළින් ලෝක සෞඛ්‍ය දිනය සමරමින් සිටින අවස්ථාවකදී එම ගෞරවය සමතලා කරමින් කොළඹ ජාතික රෝහලේ සේවකයෙකු මත් කුඩු තොගයක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලි අර්බුදයට විසදන්න පුද්ගලික අංශයෙන් මෙගා වොට් 300 ක් මිලදී ගැනීමේ සූදානමක්..

Podu Jana Peramunaමේ වන විට රට තුළ ඇතිවී තිබෙන විදුලි අර්බුදයට විසදුම් ලබාගැනීම සදහා මෙගා වොට් 300 ක් මිල දී ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව විදුලි බල හා පුනර්ජනනීය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද වර්ජනයක..

Podu Jana Peramunaසේවා ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින් පිරිසක් අද (08) සංකේත වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරතව සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය අද ජනතා අයිතියට..

Podu Jana Peramunaමාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය අද (08) ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා විසින් ජනතා අයිතියට පැවරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශිෂ්‍යත්වය අනිවාර්ය නොවන බව සඳහන් චක්‍රලේඛය නිකුත් වෙයි..

Podu Jana Peramunaපහ වසර ශිෂ්‍යත්වය විභාගය අනිවාර්ය නොවන බව සඳහන් කරමින් මේ වන විට චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට