සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 11th, 2019

උත්සව සමයේ අධිවේගී මාර්ගයන්ට වාහන ඇතුළත් කිරීමේදී සැලකිලිමත් වන්නැයි රියදුරන්ට උපදෙස්..

Podu Jana Peramunaඅධිවේගී මාර්ගයන්ට සිය වාහන ඇතුළු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශය අවාධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රංගන ශිල්පී රයන් වෑන් රෝයන් 25 වනදා තෙක් යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaඅද (11) දින අධිකරණයට ඉදිරිපත් කරන ලද මෙරට රංගන ශිල්පී රයන් වැන් රෝයන් මහතා ලබන 25 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක වෙළදපොළේ බොරතෙල් ඉහළ ගියත් මෙරට ඉන්ධන මිලෙහි වෙනසක් නෑ..

Podu Jana Peramunaඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොවන බව මුදල් අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද අධිකරණය හමුවට..

Podu Jana Peramunaඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කිරීමෙන් පසු මෙරටදී අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද ජනප්‍රිය රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද (11) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වවුනියාවේ ගෙවත්තකින් බ්ම් බෝම්බ 13 ක් හමුවෙලා..

Podu Jana Peramunaවවුනියාව ප්‍රදේශයේ ගෙවත්තක තිබී බ්ම් බෝම්බ 13 ක් සොයාගත් බව පොලිසිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම 20 තෙක් විශේෂ මෙහෙයුමක්..

Podu Jana Peramunaඅලුත් අවුරුදු සමය තුළ බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ පළාත් කිහිපයකට අද සවස වැසි..

Podu Jana Peramunaඅද (11) දින පස්වරුවේ දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට