සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 12th, 2019

පොලිසිය සිදුකළ පැය 24 ක මෙහෙයුමකදී බීමත් රියදුරන් 245 ක් දැලේ..

Podu Jana Peramunaඊයේ (11) උදෑසන 06.00 සිට අද (12) උදෑසන 06.00 දක්වා වන කාලය තුළ දියත් කරන ලද විශේෂ මෙහෙයුමකදී රථවාහන වැරදි සම්බන්ධයෙන් වන නඩු 10,170 ක් පැවරීමට කටයුතු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අඛණ්ඩව විදුලිය සැපයුවත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න, විදුලිබල අමාත්‍යංශයෙන් ඉල්ලයි..

Podu Jana Peramunaමේ වන විට පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දුම්රිය සහ ලංගම බස්රථ වැඩි ප්‍රමාණයක් ධාවනය කරවීමට පියවර..

Podu Jana Peramunaඅද (12) දිනය තුළ වැඩි දුම්රිය සහ බස්රථ ප්‍රමාණයක් ධාවනය සදහා එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අලූත් අවුරුදු සමයේදී බන්ධනාගාර ගතවූවන්ගේ සුවදුක් විමසීමට ඥාතීන්ට දින 05 ක්..

Podu Jana Peramunaඑළඹෙන අලූත් අවුරුදු සමය නිමිත්තෙන් මේ වන විට බන්ධනාගාරගත කර සිටින රැදවියන්ගේ සුවදුක් විමසීම සදහා එම පවුල් සාමාජිකයන් හට ලබාදෙන දින ප්‍රමාණය ඉහළ දැමීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරණ දඩුවම මැයි පළමු වැනිදාට පෙර..

Podu Jana Peramunaලබන මැයි මස පළමු වැනිදාට ප්‍රථමයෙන් මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (12) සවස් කාලයේදීත් දිවයිනේ පළාත් කිහිපයකට වැඩි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වංචා සහගත සහ දුර්නිරූපන සහිත අයවැය ඉදිරිපත් කළ මංගල සමරවීරට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඑනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

Podu Jana Peramunaඉතා වංචා සහගත සහ දුර්නිරූපන සහිත අයවැයක් ඉදිරිපත් කර ඇති වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව ඉදිරියේදී පාර්ලිමේන්තුව විශ්වාසභංග යෝජනාවක් ගෙනඑන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට