සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 15th, 2019

හෙට සවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaහෙට (16) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට..

Podu Jana Peramunaඅලුත් අවුරුද්ද නිමිත්තෙන් සිය නෑ හිතමිතුරන්ගේ සුවදුක් බැලීම මෙන්ම ගම්බිම් බලා ගිය ජනතාවට යළි නගර කරා පැමිණීම සදහා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පැළ සිටුවීමේ නැකත අද පූර්වභාග 11.17 ට..

Podu Jana Peramunaපැළ සිටුවීමේ නැකත අද (15) පූර්වභාග 11.17 ට යෙදී තිබේ. සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් අතරට පැළ සිටුවීමේ නැකත මුල් වරට ඇතුළත්ව ඇත්තේ මෙවරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ රාත්‍රීයේ දක්ෂිණ අධිවේගයේ අනතුරු දෙකකින් වාහන 11 කට හානි, පුද්ගල අනතුරු නෑ..

Podu Jana Peramunaඊයේ (14) රාත්‍රී කාලය තුළ දක්ෂිණ අධිවේගී මාර්ගය තුළ සිදුවූ අනතුරු දෙකකින් රථ වාහන 11කට හානි සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොවපුරා බිදවැටුනු සමාජ මාධ්‍ය ජාලා යළි යථා තත්ත්වයට..

Podu Jana Peramunaඊයේ (15) පස්වරුවේ සිට ලොවපුරා බිදවැටීමකට ලක්ව තිබූ ෆේස්බුක්, ඉන්ස්ටර් ග්‍රෑම්, වට්ස්අප් යන සමාජ මාධ්‍ය ජාලා මේ වන විට යළි යථා තත්ත්වයයට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට