සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 17th, 2019

“අයිස්” විෂ මත්ද්‍රව්‍යය සමග සැකකරුවන් තිදෙනෙකු කොල්ලුපිටියේදී දැලේ..

Podu Jana Peramuna“අයිස්” නැමැති විෂ මත්ද්‍රව්‍යය සමග සැකකරුවන් තිදෙනෙකු අද (17) අළුයම් කාලයේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිස තෙල් ගෑමේ චාරිත්‍රය අදයි..

Podu Jana Peramunaසිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද (17) ට යෙදී තිබුනි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පීලි පැනීමෙන් අඩාල වූ කැළණිවැලි දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට..

Podu Jana Peramunaකැළණිවැලි දුම්රිය මාර්ගයේ කිරුළපන හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර ඊයේ (16) සිදුවූ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් අඩාල වු දුම්රිය ධාවන කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“මාකඳුරේ මධූෂ්” සමග අත්අඩංගුවට ගත් පිරිසෙන් 06 ක් පිටුවහල්, කටුනායක දී CID භාරයට..

Podu Jana Peramunaමෙරට පාතාල සාමාජිකයෙකු වන, “මාකඳුරේ මධූෂ්” නැමැත්තා සමඟ පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට පත් තවත් සය දෙනෙකු එරටින් පිටුවහල් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුස්ලිම් පාසල් සදහා දෙවන පාසල් වාරය අද ඇරඹේ..

Podu Jana Peramunaඅලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබාදෙන ලද මුස්ලිම් පාසල්හි දෙවන පාසල් වාරය අද (17) ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහියංගනයේදී සිදුවූ මාරක අනතුරකින් දස දෙනෙකුට දිවි අහිමිවෙයි..

Podu Jana Peramunaමහියංගනය – බදුල්ල මාර්ගයේ අද (17) අළුයම් කාලයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් දස දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට