සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 18th, 2019

මාතර – බෙලිඅත්ත නව දුම්රි‍යෙන් වැඩි වාසි..

Podu Jana Peramunaමාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය විවෘත කිරීමත් සමග එම මාර්ගයෙන් සැලකිය යුතු මට්ටමක දෛනික ආදායමක් ලැබෙමින් පවතින බව දුම්රිය ගමනා ගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා පවසා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රවී සහ සජිත් අමාත්‍යවරුන්ගේ මතගැටුම පක්ෂයට හානියක් – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල්

Podu Jana Peramunaපක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දෙදෙනෙකු වන අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහ අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් අතර මේ වන විට හටගෙන ඇති මත ගැටුම පක්‍ෂයට හානියක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත්..

Podu Jana Peramunaමේ වන විට රට තුළ ඇතිවී තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පන්නිපිටියේ කඩදාසි කර්මාන්ත ශාලාවක ගින්නක්..

Podu Jana Peramunaපන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි කඩදාසි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද (18) අළුයම් කාලයේ 2.30 පමණ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“මාකඳුරේ මදුෂ්” සමඟ සිටි පිරිසෙන් දෙදෙනෙක් පිටුවහල්..

Podu Jana Peramunaමෙරට පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන, පසුගියදා ඩුබායි හිදී අත්අඩංගුවට පත් “මාකඳුරේ මදුෂ්” නැමැත්තා සමඟ සිටි පිරිසෙන් තවත් දෙදෙනෙකු මෙරටට පිටුවහල් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉතිහාස‍‍යේ පළමු වරට ම‍ෙරට ඉංජිනේරුවන් දෙදෙනෙකු නිර්මාණය කළ චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කෙරේ..

Podu Jana Peramunaශ්‍රී ලංකා ඉතිහාස‍‍යේ පළමු වතාවට ම‍ෙරට ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකාවක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව දියත් කර අති බව වාර්තා ‍‍‍ව‍ෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට