සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 22nd, 2019

අද රාත්‍රී 8 සිට හෙට උදෑසන 4 තෙක් පොලිස් ඇඳිරි නීතිය යළිත්..

Podu Jana Peramunaඊයේ (21) දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ලවූ ප්‍රහාරයෙන් පසුව අද වන විට රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ අද (22) රාත්‍රී 08.00 ක්‍රියාත්මක වන වන පරිදි නැවතත් පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප. යේ මැයි දින රැළිය අත්හිටුවයි..

Podu Jana Peramunaපක්ෂය විසින් කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ මෙවර මැයි දින රැළිය අවලංගු කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රහාර සම්බන්ධයෙන් වන වගකීම රජය විසින් භාරගතයුතුයි – අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

Podu Jana Peramunaඊයේ (21) දිනයේදී මෙරට තුළ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් වන වගකීම රජය විසින් භාරගතයුතුව අතැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්..

Podu Jana Peramunaරට තුළ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද (22) පස්වරු 02.00 ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳව ආණ්ඩුව මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි – ජාතික භික්ෂු පෙරමුණ

Podu Jana Peramunaඊයේ (21) දිනයේදී දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ලවූ ප්‍රහාරය දැඩිව හෙළා දකින බවත් එම ප්‍රහාර හේතුවෙන් මිය ගිය සියඵ ජනකොටස් වලට දැඩි සංවේගය පළකරන බවත් ජාතික භික්‍ෂු පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දියතලාවෙන් ටී 56 උණ්ඩ 152 ක් සමග සැකකරුවන් දෙන්නෙක් දැලේ..

Podu Jana Peramunaදියතලාව ප්‍රදේශයේ නිවසක තිබී ටී 56 අවි සදහා භාවිතා කරනු ලබන උණ්ඩ 152 ක් සහ මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල සඳහා භාවිත කරන හිස් පතොරම් කොපු 08 ක් සොයා ගැනීමට ගුවන් හමුදාවට හැකිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සවස ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (22) සවස් කාලයේදී ප්‍රදේශ රැසක වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට 24 ක් අත්අඩංගුවට, ප්‍රශ්න කිරීම් සදහා CID භාරයට..

Podu Jana Peramunaඊයේ (21) දිනයේදී සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රහාරය ගැන විමර්ශනයට ජනපති නියමයෙන් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්..

Podu Jana Peramunaඊයේ (21) දිනයේදී සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිපිරීම් වලින් මියගිය ගණන 290 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (21) දිනයේදී රට තුළ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 290 ක් මිය ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට