සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 23rd, 2019

සිරුරු රැසක් තවමත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ..

Podu Jana Peramunaපසුගියදා රට තුළ ඇතිවූ පිපිරීමේ හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු රැසක් තවමත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ පවතින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොදු ස්ථානවල නවතන වාහනවල ඉදිරිපස වීදුරුවේ නම සහ දුරකථන අංකය ප්‍රදර්ශනය කරන්න, පොලීසියෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaරට තුළ මේ වන විට ඇතිවී තිබෙන අනාරක්ෂිත තත්ත්වය හමුවේ ආරක්ෂාකාරි පියවරක් ලෙස පොදු ස්ථානවල නවතනු ලබන වාහනවල ඉදිරිපස වීදුරුව මත සිය නම සහ ජංගම දුරකථන අංකය පැහැදිලිව ප්‍රදර්ශනය කරන්නැයි වාහන හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින බව පොලීසිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ පාසල් ආරම්භය යළි කල්යයි..

Podu Jana Peramunaදෙවන වාරය සඳහා රජයේ පාසල් හෙට (24) දිනයේදී ආරම්භ කිරීමට නියමිතව තිබනුද එම දිනය කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටි පාකිස්ථානුවන් 06 ක් මීගමුවේදී දැලේ..

Podu Jana Peramunaඊයේ (22) දහවල් මීගමුව පොලිස් වසම තුළ සිදුකරන ලද මෙහෙයුමකදී ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටි පාකිස්ථානු ජාතිකයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමල් පෙරේරා ඇතුළු 06 ක් පිටුවහල්, මෙරටදී CID භාරයට..

Podu Jana Peramunaමෙරට පාතාල කල්ල සාමාජිකයෙකු ලෙස සැලකෙන “මාකදුරේ මදූෂ්” යන අය සමග ඩුබායි හිදී අත්අංඩගුවට පත් මෙරට ජනප්‍රිය ගායක, අමල් පෙරේරා ඇතුළු පුද්ගලයින් සය දෙනෙක් මෙරටට පිටුවල් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව අද රැස්වෙයි, අගමැති හා විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව අද (23) දහවල් 01.00 ට රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යාජ තොරතුරු ලබාදී පොලිසිය නොමග යවන්නන්ට එරෙහිව දැඩි නීති..

Podu Jana Peramunaරට තුළ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ ව්‍යාජ ආරංචි මාර්ග ලබාදෙමින් පොලීසිය නොමග යවන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රහාර වලින් මියගිය ගණන 310 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaපසුගියදා මෙරට ස්ථාන කිහිපයක් තුළ සිදුවූ ප්‍රහාර වලින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද ජාතික ශෝක දිනයක් ලෙස නම් කෙරේ..

Podu Jana Peramunaපසුගිය 21 වනදා මෙරට තුළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර වලින් මියගිය දේශීය සහ විදේශීය පුද්ගලයින්ට ශෝකය පළකිරීම සදහා රජය විසින් අද (23) ජාතික ශෝක දිනයක් ලෙස නම් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට