සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 24th, 2019

යුද සමයේ ආරක්ෂක ලේකම් ලෙස, වත්මන් ආරක්ෂක ලේකම්වරයා කටයුතු කළේ නම් අද රටේ පාලකයා වන්නේ ප්‍රභාකරන් – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaමෙරට තුළ යුද්ධය පැවති සමයේ මෙරට ආරක්ෂක ලේකම්වරයා ලෙස, යම් හෙයකින් වත්මන් ආරක්ෂක ලේකම්වරයා කටයුතු කළේ නම් අද වන විට මෙරට පාලකයා වන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක ප්‍රභාකරන් බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“මදූෂ්” සමග ඩුබායිහි දී අත්අඩංගුවට පත් පිරිසෙන් තවත් අයෙක් දිවයිනට..

Podu Jana Peramunaමෙරට පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන “මාකඳුරේ මදූෂ්” යන අය සමග ඩුබායි හීදි අත්අඩංගුවට පත්වූ පිරිසෙන් තවත් එක් පුද්ගලයෙකු අද (24) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රියකට ගල් ප්‍රහාරයක්, රියදුරුට තුවාල..

Podu Jana Peramunaදුම්රියකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා අදාළ දුම්රියෙහි රියැදුරුවරයා තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාව, එ.ජා.ප යේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක නිදහස්..

Podu Jana Peramunaපසුගිය ජනාධිපතිවරණ සමයේදී කූඨ ලේඛන සකස් කළ බවට චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකරන ලද නඩුුවෙන් ඒ මහතා නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමල් ඇතුළු තිදෙනෙකු ප්‍රශ්න කර මුදාහැරෙයි..

Podu Jana Peramunaමෙරට පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන “මාකදුරේ මදූෂ්” සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව පසුව මෙරටට පිටුවහල් කර ඊයේ (23) මෙරටට පැමිණ ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු තිදෙනෙකු අද (24) පෙරවරුවේ මුදාහැර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැල්ලවත්තේදී සැක යතුරුපැදියක් එස්.ටී.එෆ් විසින් පුපුරුවා හරියි..

Podu Jana Peramunaවැල්ලවත්ත ප්‍රදේශයේ දී සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කළ ආරක්ෂක අංශ මීට සුළු මොහොතකට පෙර එම යතුරු පැදිය පුපුරුවා හැරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රහාරයෙන් මිය ගිය ප්‍රමාණය තවත් ඉහළ යයි..

Podu Jana Peramunaපසුගිය ඉරිදා (21) මෙරට තුළ සිදුවූ පිපිරීම් මාලාවෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 359 ක් බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව අද යළි රැස්වේ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව අද (24) යළි රැස්විමට නියමිතව ඇත. ඒ අනුව අද උදෑසන 10.30 ට පාර්ලිමේන්තුව රැස්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට