සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 25th, 2019

කටුනායක ගුවන්තොටුපළ පිවිසුම් මාර්ගය යළි විවෘත වෙයි..

Podu Jana Peramunaවිශේෂ සෝදිසි මෙහෙයුමක් සදහා තාවකාලිකව වසා දමන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිවිසුම් මාර්ගය මේ වන විට යළි විවෘත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළයුතු දේ නිසි වේලාවට සහ නිසි තැනදී නොකිරීමේ ප්‍රතිඵල මේ වන විට අත්විදීමට සිදුවෙලා – විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

Podu Jana Peramunaමෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කලක සිට පුන පුනා අදහස් පළකළේ, අත්දැකීම් සහ දැනුමැති පුද්ගලයින් ලෙස රට තුළ සිදුවන්නේ කුමක්දැයි මෙන්ම ඉදිරියේදී සිදුවන දේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් යම් නිගමනයකට එළඹිය හැකි බැවින් බව විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පූගොඩ අධිකරණ සංකීර්ණය ආසන්නයේ යම් පිපිරීමක්..

Podu Jana Peramunaපූගොඩ අධිකරණ සංකීර්ණය ආසන්නයේ යම් පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට අරාජික කිරීමට සෘඩුවම දායකවී ඇති වත්මන් ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි – පූජ්‍ය දඹර අමිල හිමි

Podu Jana Peramunaපසුගිය ඉරිදා දින මෙරට ස්ථාන 08 සිදුවූ පිපිරීම් වලින් මියගිය සහ තුවාල ලැබූ ජනතාව සම්බන්ධයෙන් දැඩි කණගාටුවට පත්වන බවත් සුළුවෙන් තැකිය නොහැකි මෙම ප්‍රහාරය, මෙරට ආර්ථිකයට ද දැඩි අහිතකර බලපෑමක් එල්ලකරනු ඇතැයි සිවිල් සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිරගත කර සිටින බුද්ධි අංශ නිළධාරීන්ට පොදු සමාවක් දෙන්න, අස්ගිරි මහා විහාර පාර්ශවයෙන් නිවේදනයක්..

Podu Jana Peramunaමේ වන විට විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින බුද්ධි අංශ නිළධාරීන්ට පොදු සමාවක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන්නැයි අස්ගිරි මහා විහාර පාර්ශවය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි, සර්ව ආගමික කමිටුවත් අද සවස රැස්වෙයි..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි..

Podu Jana Peramunaආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, එහි සභාපති කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (26) උදෑසන 10.00 ට රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මොරගහකන්ද ජලාශය නැරඹන්න යළි අවස්ථාව..

Podu Jana Peramunaරට තුළ උද්ගතව ඇති අනාරක්ෂිත තත්ත්වය හමුවේ අත්හිටුවන ලද මොරගහකන්ද ජලාශය නැරඹීමේ අවස්ථාව අද (25) දින සිට මහජනතාවට යළි ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩ්‍රෝන යාත්‍රා සහ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම තහනම්..

Podu Jana Peramunaඩ්‍රෝන යාත්‍රා සහ සියළුම නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම සදහා ලබාදී ඇති අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට 16 ක් දැලේ..

Podu Jana Peramunaපසුගිය 21 වනදා මෙරට සිදුවූ ප්‍රහාර සදහා සම්බන්ධ බවට සැක පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට