සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 27th, 2019

අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා, ඉස්ලාම් අන්තවාදය රටින් ඉවත්කිරීමටත් කටයුතු කරනවා – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaඅනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රොයිටර් පුවත් සේවයට අවධාරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද ටැංකියේ සහ බුල්ඩෝසරයේ වෙනස හදුනන කවරෙකු හෝ නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කරන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

Podu Jana Peramunaසියඵ තොරතුරු පූර්වයෙන් අනාවරණවී තිබියදී ලොව තුළ එල්ලවූ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය ලෙස, පසුගිය දා මෙරටදී එල්ලවූ ප්‍රහාරය හැ‍දින්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ තත්ත්වය හේතුවෙන් මැයි දින පෙළපාළිය සහ රැලිය නොපැවැත්වීමට තීරණය කළා – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaපසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග රට තුළ ඇතිවී ඇති අනාරක්ෂිත තත්ත්වය හමුවේ මැයි දින පෙළපාළිය සහ රැලිය නොපැවැත්වීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණ අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් රැසකට වැසි, සූළි කුණාටුවක් ගැනත් අනාවැකි..

Podu Jana Peramunaබස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයක අද (27) දිනය තුළදී වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ අනෙකුත් පළාත්වලට ද සවස් කාලයේදී වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් සහ විශ්ව විද්‍යාල විවෘත කිරීම මැයි 06 තෙක් කල්යයි..

Podu Jana Peramunaසියළු පාසල් සහ විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම යළි කල්දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රහාරයට සම්බන්ධ 20 ක්, ගතවු පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගිය දා සිදුවූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 20 ක්, ගතවු පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් ඇදිරි නීතිය අවසන්, සෝදිසි මෙහෙයුම් තවදුරටත්..

Podu Jana Peramunaඊයේ (26) රාත්‍රි 10.00 සිට ක්‍රියාත්මකවූ පොලිස් ඇදිරි නීතිය අද (27) අළුයම 04.00 න් අවසන් වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අම්පාර, සයින්දමර්දු ප්‍රදේශයේ වෙඩි හුවමාරුවෙන් පසු මළ සිරුරු 15 ක් හමුවෙයි..

Podu Jana Peramunaඅම්පාර, සයින්දමර්දු ප්‍රදේශයේ ඊයේ (26) රාත්‍රියේ ආරක්ෂක අංශ සහ ත්‍රස්තයින් බවට සැක කළ හැකි පිරිසක් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් පසුව මේ වන විට මළ සිරුරු 15 ක් හමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට