නව ආරක්ෂක ලේකම් හිටපු යුද හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ..
නව ආරක්ෂක ලේකම්වරයා ලෙස මෙරට හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
නව ආරක්ෂක ලේකම්වරයා ලෙස මෙරට හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
අද (29) සිට ක්‍රියාත්මක වන, පුද්ගල අනන්‍යතාව තහවුරු කරගැනීමේදී බාධාවක් වන මුහුණ ආවරණය කිරීමේ තහනම “ෆුල්ෆේස් හෙල්මට්” සඳහා අදාළ නොවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අනාවරණය කරසිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
බුද්ධි අංශ විසින් අදාළ තොරතුරු ලබාදී තිබියදීත්, පසුගිය දා සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළින් ආණ්ඩුව මෙරට ජනතාවගේ මූලික අයිතීන් කඩකර ඇති බවට චෝදනා කරමින් හිටපු නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
නව අගවිනිසුරුවරයා ලෙස, නීතිපති ජයන්ත ජයසූරීය මහතා පත්කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න මහතා පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ජාතික තවුහිද් ජමාත් සංවිධානයට අයත් බවට සැකසහිත ටී ෂර්ට්, හිස්වැසුම් කිහිපයක් සමග සැකකරුවන් සිව්දෙනෙකු පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
කාදිනල්තුමාගේ ආරක්ෂාව සදහා වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
සැකසහිත මුස්ලිම් ජාතිකයෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ වසය අවුරුදු 8 ක කුඩා දරුවෙකු වේයන්ගොඩ පොලිසිය විසින් ඊයේ (28) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ඊයේ (28) දිනයේදී සිදුකරන ලද මෙහෙයුම් වලදී ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් රටතුළ රැඳි සිටි විදේශිකයින් 13 දෙනෙකු ප්‍රදේශ කිහිපයක දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
පුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමේදී ඊට බාධා වන ලෙස මුහුණු ආවරණය කිරීම අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත