Archive for අප්‍රේල් 30th, 2019
Written by Admin on 30 අප්‍රේල් 2019
රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ, මගීන්ගේ ආරක්ෂාව සදහා පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමට හැකි සංවේදී උපකරණයක් බස්රථවල සවි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 අප්‍රේල් 2019
රට තුළ මේ වන විට පවතින තත්ත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන බව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 අප්‍රේල් 2019
ඩෙටනේටර් 6 ක් සහ මුදල් තොගයක් සමග මන්නාරම ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව ද අනාවරණයවී ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 අප්‍රේල් 2019
පාර්ලිමේන්තු මන්තී‍්‍ර සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ධුරය ලබාදීම සදහා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තමන් සූදානම් බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 අප්‍රේල් 2019
රට තුළ අනාරක්ෂිත තත්ත්වය හමුවේ තහනම් කරන කරන ලද සමාජ මාධ්‍ය වෙත පිවිසීමට ඇති අවස්ථාව නැවත ලබාදීමට රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 අප්‍රේල් 2019
පසුගිය දා මෙරටදී සිදුවූ ප්‍රහාරයන්ට සම්බන්ධ බවට සැකකරන ලද ලොරි රථයක් පොළොන්නරුව, සුංගාවිල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 අප්‍රේල් 2019
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය ලබාදෙන්නැයි ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 අප්‍රේල් 2019
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේදී ප්‍රහාර මාලාවක් එල්ල කළේ පළිගැනීමක් වශයෙන් බව ප්‍රකාශ කරමින් අයි.එස් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි විසින් වීඩියෝ පටයක් නිකුත් කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 අප්‍රේල් 2019
කඩු 03ක් සහ මන්නා පිහියක් සමඟ කෝට්ටේ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී එච්.එම්.අලී උසුමාන් මහතා වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත