සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි, 2019

විහාරාධිපති හිමිනමක් පහරදී ඝාතනය කරලා..

Podu Jana Peramunaනාගොඩ, මාපලගම විද්‍යාතිලක පිරිවෙනෙහි වැඩ විසූ විහාරාධිපති, මාපලගම ගුණසිරි නම් ස්වාමීන් වහන්සේ නමක් ඝාතනය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාර්යාලයක තිබී හමුවූ පතරොම්, තම ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන්ට නිකුත් කරන ලද ඒවා ඒවා – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා

Podu Jana Peramunaසිය කාර්යාලයක තිබී හමුවූ පතරොම්, තමන්ගේ ආරක්ෂාව සදහා යොදවා ඇති පොලිස් නිලධාරීන්ට වෙත නිකුත් කරන ලද ඒවා බවත් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද දෙදෙනා ඊට කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක කම්කරු දිනය අදයි..

Podu Jana Peramunaලෝක කම්කරු දිනය අද (01) යි. පැය අටක වැඩ මුරයක් ඉල්ලමින් 1886 වසරේ දී ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ දී කම්කරුවන් විසින් දියත් කරන ලද වෘත්තීය සටන නිමිත්තෙන් ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය සමරනු ලබයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 24 of 24  « First  ... « 20  21  22  23  24 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට