සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 1st, 2019

වැඩ කරන ජනතා ශ්‍රමයට නිසි අගයක් හිමිවන සාධාරණ සමාජයක් ගොඩනැගීමට අරමුණු කරගත යුතුයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අදට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතා අරගලයන්හි අද දවස රටේ අනාගත සංවර්ධනයේ මංමාවත් හෙළිකරනු ඇතැයි විශ්වාස කරනවා, ජනපතිගෙන් මැයි දින පණිවිඩයක්..

Podu Jana Peramunaජනතාවගේ නොනිමි අරගලයන්හි වර්තමානය, රටේ අනාගත සංවර්ධනයේ මංමාවත් හෙළි පෙහෙළි කිරීමට හේතුවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බුර්කාව මෙන්ම මෙරට ක්‍රියාත්මක අන්තවාදී සංවිධාන සියල්ලම ස්ථිරවම තහනම් කළයුතුයි – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaපසුගියදා මෙරට තුළ සිදුවූ ප්‍රහාරයන්ට සම්බන්ධ බවට සැකකරමින් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හාල්මැස්සන් මිස තෝරු මෝරු නොවන බවත් එසේ කටයුතු කර රට තුළ මතුව ඇති අන්තවාදී අර්බුදය විසදිය නොහැකි බවත් බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විහාරාධිපති හිමිනමක් පහරදී ඝාතනය කරලා..

Podu Jana Peramunaනාගොඩ, මාපලගම විද්‍යාතිලක පිරිවෙනෙහි වැඩ විසූ විහාරාධිපති, මාපලගම ගුණසිරි නම් ස්වාමීන් වහන්සේ නමක් ඝාතනය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාර්යාලයක තිබී හමුවූ පතරොම්, තම ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන්ට නිකුත් කරන ලද ඒවා ඒවා – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා

Podu Jana Peramunaසිය කාර්යාලයක තිබී හමුවූ පතරොම්, තමන්ගේ ආරක්ෂාව සදහා යොදවා ඇති පොලිස් නිලධාරීන්ට වෙත නිකුත් කරන ලද ඒවා බවත් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද දෙදෙනා ඊට කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක කම්කරු දිනය අදයි..

Podu Jana Peramunaලෝක කම්කරු දිනය අද (01) යි. පැය අටක වැඩ මුරයක් ඉල්ලමින් 1886 වසරේ දී ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ දී කම්කරුවන් විසින් දියත් කරන ලද වෘත්තීය සටන නිමිත්තෙන් ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය සමරනු ලබයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට