සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 2nd, 2019

මේ ඉරිදාත් දේව මෙහෙයන් පවත්වන්න එපා, කාදිනල්තුමාගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaලබන 04 වැනි ඉරුදිනයේදීත් කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් නොපවත්වන්නැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඉල්ලීමක් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ක‍්‍රිකට් තනතුරු කිහිපයක වෙනසක්..

Podu Jana Peramunaඑළඹෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් මෙරට ක‍්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ තනතුරු කිහිපයක යම් වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමට ගතයුතු පියවර ගැන විශේෂ චක‍්‍රලේඛයක්..

Podu Jana Peramunaරට තුළ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය හමුවේ පාසල් දරුවන්ගේ මෙන්ම පාසල්හි ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් කරුණු 18 ක් ඇතුළත් කරමින් විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ සහිතව උතුරට පැමිණෙන සැක කටයුතු වාහන 20 ක් ගැන තොරතුරු, වවුනියාවේ රැකවල් දැඩිවෙයි..

Podu Jana Peramunaවවුනියාව ප්‍රදේශය ආවරණය වන ලෙස ඊයේ (01) සිට ස්ථිර හමුදා මාර්ග බාධක හතරක් ස්ථාපිත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික තව්හීද් ජමාද් සංවිධානයේ කොළඹ සංවිධායකවරයා ලබන 07 තෙක් රිමාන්ඩ්..

Podu Jana Peramunaජාතික තව්හීද් ජමාද් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක, මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් යන අය ලබන 07 වැනිදා රක්ෂිත බන්ධනගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (02) නියම කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොදු සමාකාලයේදී සේවය හැරගිය හමුදා සාමාජිකයින් 5900 ක් යළි සේවයට..

Podu Jana Peramunaපසුගිය අප්‍රේල් 22 වන දින සිට ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාකාලයේදී සේවය හැරගිය හමුදා සාමාජිකයින් 5900 ක් යළි සේවයට වාර්තා කර ඇති බව යුද හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රක්ෂණ සංස්ථා මූලස්ථාන ගොඩනැගිල්ලේ සෝදිසි මෙහෙයුමක්..

Podu Jana Peramunaකොම්පඤ්ඤවීදිය, වොක්ෂෝල් වීදියේ පිහිටා ඇති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා මූලස්ථාන ගොඩනැගිල්ලේ අද (02) උදෑසන හදිසි සෝදිසි මෙහෙයුමක් සිදුකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“මාකඳුරේ මදුෂ්” මෙරටට පිටුවහල් කිරීම ගැන ඩුබායිහි අධිකරණ තීන්දුව අද..

Podu Jana Peramunaඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ මෙරට පාතාල සාමාජිකයෙකු වන “මාකඳුරේ මදුෂ්” යන අය ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන අධිකරණ තීන්දුව අද (02) ලබාදීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කල්පිටිය-මණ්ඩලකුඩාවෙන් පුද්ගලයින් 31 අත්අඩංගුවට ..

Podu Jana Peramuna කල්පිටිය-මණ්ඩලකුඩාව ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයින් 31 දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට