සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 3rd, 2019

ලිපි 600 තම අමාත්‍යාංශයේ සකස් කළ ඒවා වනමුත් එහි රාජ්‍ය විරෝධී තොරතුරු නෑ – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

Podu Jana Peramunaඊයේ (02) කොළඹ, මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගන්නා ලද රාජ්‍ය විරෝධී කරුණු ඇතුළත් බව පවසන ලද ලිපි 600 තම අමාත්‍යාංශයේ සකස් කර ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා ඇති බව‍ වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනය විශ්වවිද්‍යාලය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක්..

Podu Jana Peramunaඅද (03) උදෑසන කාලයේ සිට ආරක්ෂක අංශ විසින් යාපනය විශ්වවිද්‍යාලය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට ගොඩනගන “ජාතික මග” සංවිධානය වටා එක්වන්න, අමාත්‍ය චම්පිකගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaරට අදුරට පත්ව ඇති මේ මොහොතේ සියළු බෙදීම් පසෙකලා, එක්සත්ව රට දියුණුව කරා රැගෙනයාමේ අරමුණින්, අප විසින් පිහිටුවා ගන්නා ලද “ජාතික මග” නම්වූ නව සංවිධානය වටා එක්වන්නැයි සියළුදෙනාට ආරාධනා කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රස්ත ප්‍රහාරයට මූලිකම හේතුව, වත්මන් ආණ්ඩුවේ සංහිදියා වැඩපිළිවෙළයි – හෙළ ජන බලය සංවිධානය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව විසින් දියත් කරන ලද සංහිදියා වැඩපිළිවෙළ, පසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට මූලිකම හේතුව ලෙස දැක්විය හැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතුව ඇති බවත් හෙළ ජන බලය සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකගේ තනතුරු උසස් කෙරේ..

Podu Jana Peramunaහිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරුන්ගේ නිලයන් උසස් කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් සිසුන් ප‍්‍රවාහනය කරන වාහන සදහා උපදෙස් කිහිපයක්..

Podu Jana Peramunaපාසල් සිසුන් ප‍්‍රවාහනය කරනු ලබන වාහන හිමිකරුවන් විසින් පිළිපැදිය යුතු කරුණු කිහිපයක් හදුන්වාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ෆොනී” මෙරටින් ඉවතට..?, ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramuna“ෆොනී” සුළි කුණාටුව මෙරටින් ඉවතට ගමන් කරමින්, උතුරට බරවී ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කළහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ලිපි 600 ක් සමග තිදෙනෙක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී දැලේ..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම ද ඇතුළත් කරමින් ජාතීන් අතර අසමගියක් ඇති වන සහ රාජ්‍ය විරෝධී කරුණු රැසක් සඳහන් ලිපි 600 ක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු ඊයේ (02) කොළඹ, මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට පත්ව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට