සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

Archive for මැයි 4th, 2019

ජනතාවට සහන සැලසීමේ අරමුණ ඇති ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් වැඩිකරලා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaජනතාවට සහනදායි ලෙස භාණ්ඩ අලෙවි කිරීම අරමුණු කරගනිමින් ආරම්භ කරන ලද ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් මේ වන විට වැඩිකර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රහාරයට සම්බන්ධ බවට සැක වෙනත් සංවිධානයක සාමාජිකයෙකු STF අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගිය දා මෙරටදී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන “ජහුෆික් ජහමාත් උල්ලා” නම් සංවිධානයේ සාමාජිකයෙකු බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් ආරම්භ කිරීමට තරම් ආරක්ෂාව තහවුරු වී නෑ – විදුහල්පති සේවා සංගමය

Podu Jana Peramunaඅනිද්දා (06) පාසල්වල අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිසි පැහැදීමක් නොමැති බව විදුහල්පති සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට පුරා කළ සෝදිසි මෙහෙයුම් වලදී පුපුරණ ද්‍රව්‍ය, අවි සමග සැකකරුවන් අත්අඩංගුවට..

Podu Jana Peramunaරට තුළ මේ වන විට පවතින තත්ත්වය හමුවේ ආරක්ෂක අංශ මගින් සිදුකරන ලද මෙහෙයුම් වලදී සැකකරුවන්, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු විවිධ සැකකටයුතු උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මුල්‍ය පරිපාලක අත්අඩංගුවට..

Podu Jana Peramunaජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මුල්‍ය පරිපාලකවරයා බව පැවසෙන අබ්දුල් සක්තාර් මොහොමඩ් නැමැත්තා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මැයි 2019
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට