Archive for මැයි 5th, 2019
Written by Admin on 05 මැයි 2019
විවිධ අසත්‍ය චෝදනා කරමින් බුද්ධි අංශ රණවිරුවන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම නිසා මෙරට බුද්ධි දැවැන්ත කඩාවැටීමකට ලක්වීමෙන් රටේ ආරක්ෂාව බරපතල ගැටළුවකට මුහුණ දීම නිසා ත්‍රස්තයින්ට ප්‍රහාර එල්ලකිරීමට ඉතා පහසු අවස්ථාවක් හිමිවූ බව මව්බිම වෙනුවන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 05 මැයි 2019
සියළුම ශ්‍රේණිවල දරුවන් සදහා අධ්‍යයන කටයුතු හෙට ආරම්භ කිරීමට නියමිතව තිබුනද 06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසු දරුවන් සදහා පමණක් හෙට (06) සිට පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 05 මැයි 2019
නීත්‍යානුකූල හේතුවක් ඉදිරිපත් කළ නොහැකි වන කඩු, උල් පිහි හෝ කිනිසි ආදිය තමන් සන්තකයේ ඇතිනම් අද (05) දිනය තුළදී ද ඒවා ආසන්නයේම ඇති පොලිස් ස්ථානයට භාරදෙන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 05 මැයි 2019
මේ වන විට රට තුළ පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තරමක් දුරට පහව යනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 05 මැයි 2019
විනාඩි 30 ක පමණ කාලයක් සියලූ පොලිස් ස්ථානවල ක්‍රියාත්මකවූ දෛනික භාවනා වැඩසටහන අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 05 මැයි 2019
රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ සිසුන්ගේ ආරක්ෂාව, විදුහල්පතිවරු, ගුරුවරු සහ මවුපියන් වෙත පැවරීම නුසුදුසු බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 05 මැයි 2019
ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වූ මෙරට පාතාල සාමාජිකයෙකු වන “මාකඳුරේ මධුෂ්” එරටින් පිටුවල් කර ශ්‍රී ලංකාවට එවා ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත