සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

Archive for මැයි 5th, 2019

රටේ ආරක්ෂාව පහත හෙලන රණවිරු දඩයම වහා අත්හිටුවන්න, මව්බිම වෙනුවන් රණවිරුවෝ සංවිධානය ජනපතිගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaවිවිධ අසත්‍ය චෝදනා කරමින් බුද්ධි අංශ රණවිරුවන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම නිසා මෙරට බුද්ධි දැවැන්ත කඩාවැටීමකට ලක්වීමෙන් රටේ ආරක්ෂාව බරපතල ගැටළුවකට මුහුණ දීම නිසා ත්‍රස්තයින්ට ප්‍රහාර එල්ලකිරීමට ඉතා පහසු අවස්ථාවක් හිමිවූ බව මව්බිම වෙනුවන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට පාසල් ආරම්භය 6 සිට 13 ශ්‍රේණි දක්වා පමණයි, 1 සිට 5 ශ්‍රේණි ලබන 13 දා..

Podu Jana Peramunaසියළුම ශ්‍රේණිවල දරුවන් සදහා අධ්‍යයන කටයුතු හෙට ආරම්භ කිරීමට නියමිතව තිබුනද 06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසු දරුවන් සදහා පමණක් හෙට (06) සිට පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කඩු, උල් පිහි, කිනිසි සහ හමුදා, පොලිස් නිල ඇදුම් සන්තකයේ ඇත්නම් ආසන්නතම පොලිසියට භාරදෙන්න..

Podu Jana Peramunaනීත්‍යානුකූල හේතුවක් ඉදිරිපත් කළ නොහැකි වන කඩු, උල් පිහි හෝ කිනිසි ආදිය තමන් සන්තකයේ ඇතිනම් අද (05) දිනය තුළදී ද ඒවා ආසන්නයේම ඇති පොලිස් ස්ථානයට භාරදෙන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයේ අඩුවක්..

Podu Jana Peramunaමේ වන විට රට තුළ පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තරමක් දුරට පහව යනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් ස්ථානවල ක්‍රියාත්මකවූ දෛනික භාවනා වැඩසටහන අත්හිටුවයි..

Podu Jana Peramunaවිනාඩි 30 ක පමණ කාලයක් සියලූ පොලිස් ස්ථානවල ක්‍රියාත්මකවූ දෛනික භාවනා වැඩසටහන අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පවතින තත්ත්වය හමුවේ සිසු අරක්ෂාව විදුහල්පතිවරු, ගුරුවරු සහ මවුපියන් වෙත පැවරීම නුසුදුසුයි – ලංකා ගුරු සංගමය

Podu Jana Peramunaරට තුළ පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ සිසුන්ගේ ආරක්ෂාව, විදුහල්පතිවරු, ගුරුවරු සහ මවුපියන් වෙත පැවරීම නුසුදුසු බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“මාකඳුරේ මධුෂ්” පිටුවහල්, කටුනායකදී CID අත්අඩංගුවට..

Podu Jana Peramunaඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වූ මෙරට පාතාල සාමාජිකයෙකු වන “මාකඳුරේ මධුෂ්” එරටින් පිටුවල් කර ශ්‍රී ලංකාවට එවා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මැයි 2019
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට