සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 8th, 2019

ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්න, විපක්ෂ නායකගෙන් අග්‍රාමාත්‍යවරයාට ඉල්ලීමක්..

Podu Jana Peramunaඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇති ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාවික හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී ලෙස රියර් අද්මිරාල් නිශාන්ත උලූගේතැන්න පත්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානියා වශයෙන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති ලෙස කටයුතු කරමින් සිටි රියර් අද්මිරාල් නිශාන්ත උලූගේතැන්න මහතා පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට තුළ යළිත් අර්බුදකාරී තත්ත්වයක් ඇතිනොවීම සදහා නීති පද්ධතියක් සකස්කළ යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaයළිත් අන්තවාදීන්ට මෙරට තුළ ප්‍රහාරයක් එල්ලකිරීමට නොහැකි වන ලෙස, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කිරීම පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ප්‍රහාරය සිදුවූ දින සිටම මහත් කැපවීමෙන් කටයුතු කරමින් සිටින රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියටත් ස්තුතිය පුදකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිල සංචාරයක් සදහා ඕමානය බලා පිටත්ව ගිය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා යළි දිවයිනට..

Podu Jana Peramunaනිල සංචාරයක් සදහා පසුගිය 04 වනදා ඕමානය බලා පිටත්ව ගොස් සිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (07) යළි මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාකිස්ථාන සරණාගතයින් ඉදිරියේදී තර්ජනයක් වියහැකියි, කලුකොඩි ඔසවා අම්බලන්තොට වැසියන් විරෝධතාවයක..

Podu Jana Peramunaසිය නගරය ආසන්නයේ, පුනරුත්ථාපනයකට පාකිස්ථාන ජාතික සරණාගතයින් යොමුකිරීමෙන් ඉදිරියේදී දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඇතිකරවන්නක් බව පවසමින් අම්බලන්තොට නගරයේ වැසියන් වෙළදසැල් වසා, කලු කොඩි ඔසවමින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රහාරයට සැක ජාතික තවුහීද් ජමාත් සාමාජිකයෙකු නිදහස් කරගැනීම සදහා පොලිසියට ලක්ෂ දෙකහමාරක අල්ලසක් දීමට උත්සහ කළ අයෙකු දැලේ..

Podu Jana Peramunaපසුගියදා එල්ලවූ ප්‍රහාරයන්ට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ලද ජාතික තවුහීද් ජමාත් සංවිධානයට අයත් බව පැවසෙන සැකකරුවෙකු නිදහස් කරගැනීම සදහා පොලිස් නිලධාරියෙකුට රුපියල් ලක්ෂ දෙකහමාරකෙ අල්ලසක් ලබාදීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන විමර්ශනය කිරීමේ විශේෂ පරීක්ෂණ කම්ටුවේ දෙවන අතුරු වාර්තාව අද නීතිපතිවරයාට..

Podu Jana Peramunaපසුගියදා මෙරටදී සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කරන ලද විශේෂ පරීක්ෂණ කම්ටුවේ දෙවන අතුරු වාර්තාව අද (08) නීතිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතර ජල සැපයුම අත්හිටුවෙයි..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා අද (08) උදෑසන 08.00 සිට රාත්‍රී 08.30 දක්වා කාලය තුළ කළුතර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික වෙසක් උත්සවය දින දෙකකට සීමාකිරීමට රජය තීරණය කරයි..

Podu Jana Peramunaමෙවර ජාතික වෙසක් උත්සවය දින දෙකකට සීමාකිරීමට රජය විසින් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුස්ලිම් අන්තවාදී දේශන ඇතුළත් කැසට් පට 14 ක් සමග සැකකරුවෙකු STF දැලේ..

Podu Jana Peramunaමුස්ලිම් අන්තවාදී දේශන ඇතුළත් කැසට් පට 14 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකායට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට