සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 13th, 2019

පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10 ක ජල කප්පාදුවක්..

Podu Jana Peramunaපොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට හෙට (14) දිනය තුළ පැය 10 ක කාලයක් ජල සැපයුම කප්පාදු කරන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවෙයි..

Podu Jana Peramunaඅද (13) පස්වරු 02.00 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැඩ බලන පොලිස්පතිවරයා පත්කිරීමේ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය..

Podu Jana Peramunaවැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පත්කිරීමේ නිර්දේශය සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 08 දෙනෙකු රෝහලේ..

Podu Jana Peramunaබගවන්තලාව, කැම්පියන් එල්ටොප්ස් වතුයායේ වතු කම්කරුවන් පිරිසකට අද (13) පෙරවරු කාලයේ එල්ල වු බඹර ප්‍රහාරයකින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුඩාඔය කමාන්ඩෝ පුහුණු කඳවුර අසළ ඉඩමක ගිනි අවි සහ උණ්ඩ රැසක්..

Podu Jana Peramunaවැල්ලවාය, කුඩාඔය කමාන්ඩෝ පුහුණු කඳවුරට ආසන්න ඉඩමක තිබී ගිනි අවි සහ උණ්ඩ රැසක් සොයාගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රාථමික සිසුන්ගේ පැමිණීමත් ඉතා පහළ මට්ටමක..

Podu Jana Peramunaඑක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සිසුන් වෙනුවෙන් දෙවන පාසල් වාරය අද (13) ඇරඹුන ද සිසුන්ගේ පාසල් පැමිණීමේ තත්ත්වය ඉතා පහළ මට්ටමක පවතින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිල සංචාරයක් සදහා ජනාධිපති චීනයට..

Podu Jana Peramunaනිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) පෙරවරුවේ චීනය බලා පිටත්ව යන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආරක්ෂාව තහවුරුයි නම් විශ්වවිද්‍යාල අරඹන්න, උපකුලපතිවරුන්ට බලය පැවරෙයි..

Podu Jana Peramunaඅධ්‍යයන කටයුතු සදහා විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණයක් ගැනීමේ බලය උපකුලපතිවරුන්ට පවරා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් උගත්කමින් අඩු පිරිසක් බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය හෙළා දකිනවා – ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

Podu Jana Peramunaමෙරට තුළ සමාජ මාධ්‍ය භාවිතා කරනු ලබන්නේ උගත්කමින් අඩු පිරිසක් විසින් යැයි පසුගිය ද ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදුකරන ලද ප්‍රකාශය හෙළා දකින බව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ පාසල්වල ප්‍රාථමික අංශයේ දෙවන වාරය අද සිට යළි ඇරඹේ..

Podu Jana Peramunaරජයේ පාසල්වල ප්‍රාථමික අංශයේ දෙවන වාරය අද (13) සිට යළි ඇරඹේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට