සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 14th, 2019

වයඹ පළාතේ පොලිස් ඇඳිරි නීතිය පැය 02 කට ඉවත්කෙරේ..

Podu Jana Peramunaඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ වයඹ පළාතට බල පැවැත්වෙන පනවන ලද පොලිස් ඇඳිරි නීතිය පැය 02 ක කාලයක් සදහා ඉවත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම පළාතේ සියලු සුරාසැල් වසා දැමෙයි..

Podu Jana Peramunaඅද (14) පස්වරු 02.00 පමණ වන විට මධ්‍යම පළාතේ සියලු සුරාසැල් වසා දමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින්, ජීව උණ්ඩ හා කඩුවක් සමග කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු පොලිස් දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 13 යි මිලිග්‍රෑම් 80 ක්, මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 10 ක් සහ කඩුවක් සමග පුද්ගලයෙකු කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියාවේ එල්.ටී.ටී.ඊ. තහනම වසර 05 කින් දීර්ඝ කෙරේ..

Podu Jana Peramunaමෙරට ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කරමින් ඉන්දියාව විසින් පනවා තිබූ තහනම වසර 05 කින් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර සහ මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට..

Podu Jana Peramunaමහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද (14) දහවල් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතිවාදය වපුරා ඡන්ද ලබා ගැනීම වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය බවට පත්වෙලා – පෙරටුගාමී සමාජවාදී පක්ෂය

Podu Jana Peramunaරජය සිය පැවත්ම සදහා ජාතිවාදය සමග සෙල්ලම් කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අහිංසක, නිරායුධ ජනතාව පීඩාවට පත්කර රට අරාජික තත්ත්වයට පත්කිරීමට කිසිවෙකුටත් ඉඩදෙන්නේ නෑ – වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න

Podu Jana Peramunaඅහිංසක, නිරායුධ ජනතාව පීඩාවට පත්කර රට අරාජික තත්ත්වයට පත්කිරීමට කිසිවෙකුට හෝ ඉඩනොදෙන බවත් අන්තවාදී කි‍්‍රයා වහාම නැවැත්වීමට කටයුතු කළයුතු බවත් වැඩබලන පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

NTJ සහ JMI සංවිධාන තහනම් කිරීමේ විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි..

Podu Jana Peramunaඉස්ලාම් සංවිධාන දෙකක් තහනම් කිරීමේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමගියෙන් කටයුතු කිරීමේ යුතුකම පැහැරහැරීමෙන් යළි මැකිය නොහැකි කැළලක් රට තුළ ඇතිවේවි – කථානායක කරූ ජයසුරිය

Podu Jana Peramunaශ්‍රී ලාංකිකයින් ලෙස සාමය ඇතිකිරීමට කැපවිය යුතු බවට සමස්ත ආගමික නායකයන් සහ ජනතාව එක් මතයකට පැමිණ තිබෙන මේ මොහොතේ සිදුවන ජාතිවාදී, ආගම්වාදී ක්‍රියා එකහෙළාම ප්‍රතික්ෂේප කිරීම සැමගේම යුතුකම බව කථානායක කරූ ජයසුරිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධි ලෙස මෙරට රැදී සිටි නයිජීරියානු ජාතිකයින් සිව් දෙනෙකු දෙහිවලදී දැලේ..

Podu Jana Peramunaනීති විරෝධි ලෙස මෙරට රැදී සිටි නයිජීරියානු ජාතිකයින් සිව් දෙනෙකු, ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට