සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 14th, 2019

ණය මුදලේ පස්වන වාරිකයට IMF විධායක මණ්ඩලයේ අනුමැතිය..

Podu Jana Peramunaමෙරටට ලබාදීමට නියමිත ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වයඹ හැර අනෙකුත් සියළු ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට..

Podu Jana Peramunaවයඹ පළාතේ හැර දිවයිනේ අනෙකුත් සියළු ප්‍රදේශවලට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද (14) අළුයම 04.00 න් පසු ඉවත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 2 « 1  2 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට