සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 16th, 2019

අමාත්‍ය බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය අද කථානායකවරයාට..

Podu Jana Peramunaඅන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන ඒමට නියමිතව ඇති විශ්වාසභංග යෝජනාව අද (16) උදෑසන 10.00 ට කථානායකවරයාට භාරදෙන බව ඒකාබද්ධ විපක්ෂය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දළදා මාලිගාවේ ඇසළ පෙරහැරෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුව සාකච්ඡා කරනවා – සමස්ත ලංකා බස්නායක නිළමේවරුන්ගේ සංගමය

Podu Jana Peramunaශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැරෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බස්නායක නිළමේවරුන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තොරණ ප්‍රදර්ශනය කිරීමට අවසර නොදීමෙන් දැඩී පීඩාවක් – සමස්ත ලංකා තොරණ නිර්මාණකරුවන්ගේ සංගමය

Podu Jana Peramunaතොරණ ප්‍රදර්ශනය කිරීමට අවසර නොදීම තුළින් ගැටළු රැසකට මුහුණදීමට සිදුව ඇතැයි සමස්ත ලංකා තොරණ නිර්මාණකරුවන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබන 18,19 සහ 20 යන තෙදින මෙරට සංචාරකයින්ට නොමිලයේ සීගිරිය නැරඹීමට අවස්ථාව..

Podu Jana Peramunaලබන 18,19 සහ 20 යන තෙදින තුළ මෙරට සංචාරකයින්ට නොමිලයේ සීගිරිය නැරඹීමට අවස්ථාව හිමිවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වයඹ සහ ගම්පහට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට..

Podu Jana Peramunaප්‍රදේශ කිහිපයක සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වයන් හමුවේ වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද (16) අළුයම 04.00 ට ඉවත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට