සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 17th, 2019

භේදයකින් තොරව සියළු සිසු දරු දැරියන්ට එක් සෙවණක අධ්‍යාපනය ලැබිය හැකි අධ්‍යාපන ක්‍රමයක් ඇතිකළ යුතුයි – ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය

Podu Jana Peramunaවාර්ගික, ආගමික සහ භාෂාමය ලෙස රටේ අධ්‍යාපනය වෙනස් නොවිය යුතු අතර එවැනි භේදයකින් තොරව සියළු සිසු දරු දැරියන්ට එක් සෙවණක අධ්‍යාපනය ලැබිය හැකි ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් ඇතිකළයුතුව ඇති බව ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අසාද් සාලි සහ හිස්බුල්ලා වහාම ඉවත්කරන්නැයි ඉල්ලා ජනපතිවරයාට සංදේශයක් ඉදිරිපත් කරනවා – පූජ්‍ය අතුරලියේ රතන හිමි

Podu Jana Peramunaඅන්තවාදය ව්‍යාප්ත කිරීමට උපකාර කරන බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා යන මහත්වරුන් කඩිනමින් අදාළ තනතුරුවලින් ඉවත් කරන්නැයි ඉල්ලා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංදේශයක් භාරදීමට බලාපොරොත්තු වන බව පූජ්‍ය අතුරලියේ රතන හිමි අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දන්සල් ලියාපදිංචිය අදත්..

Podu Jana Peramunaවෙසක් දන්සල් ලියාපදිංචි කිරීමට අද (17) දිනය තුළදී ද අවස්ථාව ලබාදී ඇතැයි ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික තව්හිද් ජමාද් සංවිධානය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ ද පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගිය පාස්කු ඉරිදා මෙරටදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකරන ලද ජාතික තව්හිද් ජමාද් සංවිධානය සමග සමීප සම්බන්ධයක් පවත්වන ලද පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික වෙසක් උත්සවය අද සහ හෙට..

Podu Jana Peramunaජාතික වෙසක් උත්සවය අද (17) සහ හෙට (18) පැවැත්වීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය වහාම රජයට පවරාගත යුතුයි – පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි

Podu Jana Peramunaපසුගියදා මෙරට තුළදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ වන විට රට තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය, කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් සැලසුම් සහගතව සිදුකර ඇතැයි පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට අවුළුවමින් මංගල සමරවීර සිදුකළ ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට කිසිවෙකුට ඉඩනොතැබිය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaඅන්තවාදය මෙරටින් අතුගා දැමීම සදහා සියළු ජනතාව එක්ව කටයුතු කලයුතුව ඇති අතර ජනතාවත් රටත් ඇවිස්සෙන ලෙස ශ්‍රී ලංකාව යනු බෞද්ධ රටක් නොවන බවට අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගියදා සිදුකළ ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට කිසිවෙකුට ඉඩනොතැබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරියේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වර්ධනයක්..

Podu Jana Peramunaඉදිරි දිනයන් තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පල්ලි සෝදිසි කිරීමේදී ආරක්ෂක අංශය සීමාවක් තබාගත යුතුයි – බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි

Podu Jana Peramunaඉස්ලාම් පල්ලි සෝදිසි කිරීමේදී ඒ සදහා ආරක්ෂක අංශය සීමාවක් තබාගත යුතු යැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලුණුගම්වෙහෙර වෙඩිතැබීමකින් එක් අයෙකු මරුට, දෙදෙනෙකුට තුවාල..

Podu Jana Peramunaඊයේ (16) රාත්‍රියේදී ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇතිබව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට