සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 19th, 2019

මෙවර ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන්..

Podu Jana Peramunaමෙවර ශ්‍රී පාද වන්දනා සමය අදින් (19) අවසන් වන ලදී. අද අළුයම් කාලයේ ශ්‍රී පාද උඩමළුවේ පැවති විශේෂ පුජාවන් කිහිපයකින් පසුව මෙවර ශ්‍රී පාද වන්දනා සමය අවසන් කළ බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“මදූෂ්” ගේ ගෝලයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaමෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “මාකදූරේ මදූෂ්” යන අයගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සහ හෙට රැඳවියන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව..

Podu Jana Peramunaඅද (19) සහ හෙට (20) දෙදින තුළ බන්ධනාගාරගතව සිටින රැඳවියන් හමුවීම සදහා එම රැඳවියන්ගේ ඥාතීන්ට අවස්ථාව ලබා දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් 08 ක් රෝහලේ..

Podu Jana Peramunaදක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ (18) සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබාඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රණවිරු සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්..

Podu Jana Peramuna‍රණවිරු සැමරුම් උත්සවය අද (19) සවස බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අසලදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ වර්ධනයක්..

Podu Jana Peramunaනිරත දින ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ වර්ධනයක් සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට