සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 20th, 2019

ප්‍රතිත්‍රස්ත පනත සම්මතකර ගැනීමට කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර

Podu Jana Peramunaකිසිදු විටක ප්‍රතිත්‍රස්ත පනත සම්මතකර ගැනීමට ඉඩ ලබානොදෙන බවත් මෙම පනත කඩිනමින් සම්මත කර ගැනීමේ දැඩි වුවමනාවක් ඇත්තේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පමණක් බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ආණ්ඩුව ජනතා විශ්වාසය කඩකරලා, ජ.වි.පෙන් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්..

Podu Jana Peramunaජනතා විශ්වාසය කඩකර ඇති වත්මන් ආණ්ඩුවට එරෙහිව හෙට (21) දිනයේදී විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයාට භාරදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සේනා දළඹුවාගෙන් හානි වූ වගාවන් වෙනුවෙන් ලැබිය යුතු වන්දි මුදල් නිසි පරිදි ලැබී නෑ – සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

Podu Jana Peramunaපසුගිය කාලය තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ සේනා දළඹු වසංගතයෙන් හානි වූ බෝග වගාවන් වෙනුවෙන් ලැබිය යුතු වන්දි මුදල් ගොවීන් බහුතරයකට ලැබී නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනියත බියකින් තොරව සුපුරුදු ලෙස කටයුතු කරන්න, කථානායකවරයාගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaඅනියත බියක් ඇතිකර නොගෙන සිය දෛනික කටයුතු වල නිරත වන ලෙසත් අධ්‍යාපන කටයුතු සදහා දරුවන් පාසල් වෙත එවන ලෙසත් කථානායක කරූ ජයසුරිය මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරසිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට