සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 22nd, 2019

හෙරොයින් සමග පුද්ගලයෙකු හෝමාගමදී දැලේ..

Podu Jana Peramunaඊයේ (21) රාත්‍රි කාලයේ සිදුකරන ලද වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 300 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනුවන්ගොඩ සිද්ධියේ අත්අඩංගුවට ගත් පිරිසකට ඇප..

Podu Jana Peramunaමිනුවන්ගොඩ ප්‍රදේශය ආශ්‍රිතව පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද තිස් දෙදෙනෙකු ඇප හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනුවන්ගොඩ නොසන්සුන්තාවය අතරතුර මධුමාධව අරවින්ද ගමන්කළ බවට සැක වාහනයක් අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගිය දිනයකදී මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ නොසන්සුන්තාවයක් ඇතිවූ අවස්ථාවේ එම ප්‍රදේශය තුළ පිවිතුරු හෙළ උරුමයේ ජාතික සංවිධායකවරයා වන මධුමාධව අරවින්ද මහතා ගමන් කරමින් සිටි බවට සැක සහිත වාහනයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට සැක පුද්ගලයෙකු STF දැලේ..

Podu Jana Peramunaඅයි.එස්. සංවිධානයේ මතවාදයන් අනුව කටයුතු කරමින් අන්තවාදී ක්‍රියාවන්ට යම් සම්බන්ධතාවයක් දක්වන බවට සැකසහිත පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ග්‍රෑන්ඩ්පාස්හිදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අයෙකු මරුට, දෙදෙනෙක් රෝහලේ..

Podu Jana Peramunaඊයේ (21) රාත්‍රි කාලයේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස්, පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද සිට නඩු විමසීම් අරඹයි..

Podu Jana Peramunaබරපතල මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන නඩු විභාග කිරීම වෙනුවෙන් පිහිටුවන ලද දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (22) සිට අදාළ නඩු විමසීම් ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංඥා දෝෂයක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaඅද (22) පෙරවරුවේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති අතර මේ හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ස්කොට්ලන්තය සමග දෙවන තරගයේ ජය ශ්‍රී ලංකාවට..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර ඊයේ (21) පැවති දෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 35 ක ජයක් ලබාගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට