සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 23rd, 2019

ඥාණසාර හිමිට අද පොදු සමාව..

Podu Jana Peramunaඅධිකරණයට අපහස කිරීමේ චෝදනාව යටතේ බරපතළ වැඩ සහිත වසර 06 ක සිරදඬුවමක් නියමවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (23) දිනයේදී ජනපති පොදු සමාව හිමිවනු ඇති බවට වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගලික හේතුවක් මත ධූරයෙන් ඉල්ලා අස්වනවා – කි‍්‍රකට් ඉහළ දක්ෂතා වර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරු තිලාන් සමරවීර

Podu Jana Peramunaපුද්ගලික හේතුවක් මත තම ධූරයෙන් ඉල්ලා අස්වන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉහළ දක්ෂතා වර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවෙකු කටයුතු කළ හිටපු ප්‍රවීණ ක‍්‍රිකට් ක‍්‍රීඩක තිලාන් සමරවීර මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බි‍්‍රගේඩියර්වරුන් දස දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට..

Podu Jana Peramunaජනාධිපති නියමයෙන් යුද හමුදා බි‍්‍රගේඩියර්වරුන් දස දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත්ට එරෙහිව පූර්ණ විමර්ශනයක්, නීතිපතිවරයාගෙන් උපදෙස්..

Podu Jana Peramunaපාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන්නැයි නීතිපතිවරයා, වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (23) දිනය තුළ පලාත් කිහිපයකට වැසි ඇතිවනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බදියුදීන්ගේ විශ්වාසභංගයේ විවාදයට දින ලබාගැනීම, විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද..

Podu Jana Peramunaකතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය පාඨලීට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් වන්නැයි සිතාසි..

Podu Jana Peramunaලබන ජූනි මස 07 වනදා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට ඉදිරිපත් වන ලෙස දන්වමින් මහනගර සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සිතාසී නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගංජා කිලෝ ග්‍රෑම් 93 ක් බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු දැලේ..

Podu Jana Peramunaගංජා කිලෝ ග්‍රෑම් 93 යි ග්‍රෑම් 70 ක් පුද්ගලික බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම පොලිස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට