සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 24th, 2019

පොදුජන පෙරමුණේ, හෝමාගම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකුගේ නිවසට මැර ප්‍රහාරයක්..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ, හෝමාගම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර කමල් චන්දන මහතාගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්තු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කරන විශේෂ තේරීම් කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඉවත් වෙයි..

Podu Jana Peramunaපසුගිය පාස්තු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඉවත්ව ඇති බව අනාවරණය වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍යවරයා රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම අත්හිටුවීමේ උත්සහයක නිරතව සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaලොව කිසිදු බෞද්ධයෙකු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙන් කටයුුතු නොකරනු ඇති බවත් ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට ඒ මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය විහිළු සහගත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පෙර පුහුණු තරග ශ‍්‍රී ලංකා – දකුණු අපි‍්‍රකා තරගයෙන් ඇරඹේ..

Podu Jana Peramunaලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පෙර පුහුණු තරග ආරම්භ කරමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර අද (24) පුහුණු තරගයක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද පළාත් කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (24) දිනය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැල්ලවාය, බෝගහපතන මිරිස්ඇටහෙල කඳු රක්ෂිතයේ ගින්නක්..

Podu Jana Peramunaවැල්ලවාය, බෝගහපතන මිරිස්ඇටහෙල කඳු රක්ෂිතයේ ඊයේ (23) දහවල් කාලයේ සිට ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හැටන් – මහනුවර පුද්ගලික සහ ලංගම බස් සේවකයින් වර්ජනයක..

Podu Jana Peramunaබස් රථ නැවැත්වීමේ ස්ථානයක් සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් හැටන් – මහනුවර මාර්ගයේ සියළු පුද්ගලික සහ ලංගම බස් රථ වැඩ වර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරියටත් රට වෙනුවෙන් කැපවනවා, ගැටළු විසදීමට බෞද්ධ ක්‍රමවේදයන් භාවිතා කළයුතුයි – පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

Podu Jana Peramunaකළයුතුව ඇත්තේ එකිනෙකාට චෝදනා කිරීම නොව උද්ගතව ඇති ගැටළු සදහා හේතු සොයා බලා පිළියම් යෙදීම බව ජනාධිපති සමාව ලබා සිරදඩුවමෙන් නිදහස් වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගලික හෝ රාජ්‍ය ආයතයන් තුළ අරාබි භාෂාවෙන් ප්‍රදර්ශනය කර ඇති පුවරු ඉවත් කිරීමේ චක්‍රලේඛයක්..

Podu Jana Peramunaමෙරට පුද්ගලික හෝ රාජ්‍ය ආයතයන් තුළ පුවරු අරාබි භාෂාවෙන් ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවා වහාම ඉවත් කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට