සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

Archive for මැයි 26th, 2019

කුඩා තම්මැන්නාව වැවේ සැකකටයුතු කාන්තා මළ සිරුරු දෙකක්..

Podu Jana Peramunaඅනුරාධපුර, කුඩා තම්මැන්නාව වැවේ තිබී, සැක කටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් හමුවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආනමඩුව, හලාවත මාර්ගයේ නාගවිලදී සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මරුට..

Podu Jana Peramunaයතුරුපැදියක් සහ කැබ් රථයක ගැටීමෙන් ආනමඩුව, හලාවත මාර්ගයේ නාගවිල ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සැකකාර කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙනුත් විශේෂ පරීක්ෂණයක්..

Podu Jana Peramunaසැකකාර කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් තම සංගමය විසින් ද විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුරුණෑගල රෝහලේ සැකකාර වෛද්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට..

Podu Jana Peramunaවත්කම් උපයාගැනීම සැකසහිත බවට චෝදනා කරමින් අත්අඩංගුවට පත්වූ කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි යන අය ඊයේ (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරයට පමුණුවන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් විශේෂ සෝදිසි මෙහෙයුම්, ඊයේ මෙහෙයුම් වලදී සැකසහිත 24 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaදිවයිනේ දිස්ත්‍රික්ක 05 ක් තුළ ඊයේ (25) සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් තුළින් සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට