සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 28th, 2019

කුරුණෑගල වෛද්‍යවරයා ගැන විමර්ශනයට විද්වත් කමිටුවක්..

Podu Jana Peramunaඅත්අඩංගුවට පත්ව සිටින කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් සාෆි යන අය පිළිබදව විමර්ශනය කිරීම සදහා විද්වත් කමිටුවක් පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උහන, සඳනදපුර ගම්මානයේ ජනතාව වෙනුවෙන් පානීය ජල යෝජනා ක්‍රමයක් ඇරඹේ..

Podu Jana Peramunaපානීය ජලය ලබාගැනීමේ ගැටළුවකට මුහුණ දී දැඩි පීඩාවකට පත්ව සිටින අම්පාර, උහන, සඳනදපුර ගම්මානයේ ජනතාව වෙනුවෙන් පානීය ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දින තුළ වැසි තත්ත්වයේ යම් වර්ධනයක්..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වයේ යම් වර්ධනයක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යතුරු පැදි අනතුරකින් එස්.ටී.එෆ් නිලධාරියෙකු මරුට..

Podu Jana Peramunaආණමඩුව – ‍බංගදෙනිය මාර්ගයේ දී ඊයේ (27) සවස, යතුරු පැදි එකිනෙක ගැටී සිදුවූ සිදු වු අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි පාකිස්තානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaනීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි පාකිස්තානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිවිරෝධීව මෙරටට ගෙනා බීඩි කොළ කිලෝ ග්‍රෑම් 11,000 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaබීඩි කොළ කිලෝ ග්‍රෑම් 11,000 කට අධික ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුරුණෑගල වෛද්‍යවරයා ගැන පැමිණිලි 50 ක්..

Podu Jana Peramunaමේ වන විට මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් එම රෝහල වෙත මේ වනවිට පැමිණිලි 50 ක් පමණ ලැබී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන පුහුණු තරගයෙනුත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට පරාජය..

Podu Jana Peramunaඊයේ (27) පැවති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පුහුණු තරගයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පරදා කඩුළු 05 ක ජයක් ලබාගැනීමට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට හැකිවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අක්‍රමිකතා රැසයි, නීතිය ක්‍රියාත්මක කරන්න මැදිහත් වන්න – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක්..

Podu Jana Peramunaවත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ කර ඇති බවට, පසුගිය දා එළිදක්වන ලද විගණකාධිපති වාර්තාවෙන් හෙළිවන ලද දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර නීතිප්‍රකාරව දඩුවම් ලබාදෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට