සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 30th, 2019

ඥානසාර හිමි ඇතුළු 13 ක් නිදහස් කිරීමේ තීරණයට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ අභියාචනයක් නිශ්ප්‍රභ වෙයි..

Podu Jana Peramunaපූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු 13 දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අභියාචනය, අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභා කර ඇති බව කොළඹ මහාධිකරණ විනසුරුවරයා විසින් අද (30) විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තලවාකැලේ, හොලිරූඩ් තේ වත්තේ කම්කරු පේළි නිවාස 24 ක් ගින්නකින් විනාශයි, ජීවිත හානි නෑ..

Podu Jana Peramunaහදිසි ගිනිගැනීමක් හේතුවෙන් තලවාකැලේ, හොලිරූඩ් තේ වත්තේ කම්කරු පේළි නිවාස 24 ක් මුළුමනින් විනාශ වී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා ග්‍රෑම් 500 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු හම්බන්තොට දී අත්අඩංගුවට..

Podu Jana Peramunaකේරළ ගංජා ග්‍රෑම් 500 ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු හම්බන්තොට දී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුරුණෑගල වෛද්‍යවරයාගේ මුල් නිවස පරීක්ෂාවට, ඊයේ වන විට පැමිණිලි 200 ක්..

Podu Jana Peramunaකාන්තාවන් වන්ධ්‍යාකරණයට ලක්කිරීම සම්බන්ධයෙන් බවට චෝදනා එල්ලවී ඇති කුරුණෑගල රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි යන අයගේ අනුරාධපුර කලාවැව ප‍්‍රදේශයේ පිහිටා ඇති නිවස ආරක්ෂක අංශයන් විසින් පරීක්ෂාවට ලක්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රස්ත ප‍්‍රහාරය ගැන විමර්ශනය කිරීමේ කාරක සභාවට ජ.වි.පෙ මන්ත්‍රීවරයෙකු පත්කිරීම සදාචාර විරෝධියි – පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර

Podu Jana Peramunaපසුගියදා එල්ලවූ ත්‍රස්ත ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කිරීමට පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පත්කිරීම සදාචාර විරෝධී බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨෙ වසා දැමෙයි..

Podu Jana Peramunaවහාම ක්‍රියාත්මක වන පරිදි අද (30) උදෑසන 10.00 සිට කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ දින නියමක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති මෛත‍්‍රී ඉන්දියා යයි..

Podu Jana Peramunaපසුගිය දා ඉන්දියාවේ පැවති මහා මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි මහතාගේ පදවි ප‍්‍රාප්ති උළෙලට සහභාගි වීම සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිලිනොච්චියේ ගැටුමකින් 09 දෙනෙකු රෝහලේ..

Podu Jana Peramunaකිලිනොච්චිය ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඊයේ (29) ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2019 එක්දින ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අදින් ඇරඹේ..

Podu Jana Peramunaඑංගලන්තය හා දකුණු අප‍්‍රිකාව අතර අද (30) පැවැත්වීමට නියමිතව ඇති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් 2019 එක්දින ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වේ‍. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට