සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 31st, 2019

රාජ්‍ය සේවකයින් පැළදිය යුතු ඇදුම ගැන චක්‍ර ලේඛයක්..

Podu Jana Peramunaමෙරට රාජ්‍ය සේවකයින් සදහා පැළදිය යුතු ඇදුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෝපි කඩේ “සොමි නෝනා” දිවි රගමඩලෙන් සමුගනියි..

Podu Jana Peramunaමෙරට තුළ විකාශයවූ දිර්ඝතම ටෙලි නාට්‍යයක් ලෙස සැලකෙන කෝපි කඩේ නාට්‍යයේ “සොමි නෝනා” ගේ චරිතය රගපෑ ප්‍රවීන රංගන ශිල්පිනි චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

චෝදනා ප්‍රතික්ෂේප කරනවා, අප පෙනී සිටින්නේ සමස්ත රට වෙනුවෙන් – යහපාලනය සදහා වූ ජාතික පෙරමුණ

Podu Jana Peramunaමුස්ලිම් ජනතාව වෙනුවෙන් පමණක් නොව සමස්ත රටේත්, ජනතාවගේත් යහපත සහ අනාගත සුරක්ෂිතභාවය උදෙසා මෙන්ම යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කටයුතු කරමින් දේශපාලනයේ නිරත වෙමින් සිටින යහපාලනය සදහා වූ ජාතික පෙරමුණට විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන අසත්‍ය චෝදනා ප්‍රතික්ෂේප කරන බව එම පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඥානසාර හිමිට එරෙහි සන්ධ්‍යා එක්නැලිගොඩගේ පෙත්සමට දින තීන්දුයි..

Podu Jana Peramunaඅතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හට පනවා ඇති අත්හිටවූ සිර දඬුවම අහෝසි කර එය අනිවාර්ය සිර දඬුවමක් බවට පරිවර්තනය කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම ලබන ජූනි මස 22 වනදා සලකා බලන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව නඩුවට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි..

Podu Jana Peramunaපසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමට එරෙහිව පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන්නැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් නර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට..

Podu Jana Peramunaඉන්දීය අග්‍රාමාත්‍ය ලබන ජූනි මස 09 වනදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මාලදිවයිනෙහි සංචාරයක නිතරවීමට නියමිතව ඇති අතර එම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක දුම්වැටි විරෝධී දිනය අදයි..

Podu Jana Peramunaලෝක දුම්වැටි විරෝධී දිනය අද (31) දිනයට යෙදී ඇත. මෙවර ලෝක දුම්වැටි විරෝධී දිනයේ තේමාව වී ඇත්තේ “Tobacco and lung health” යන්නයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිව ජනාධිපතිවරයාගෙන් නිසි ප්‍රතිචාරයක් ඉල්ලා රතන හිමි උපවාසයක් අරඹයි..

Podu Jana Peramunaඉස්ලාම් ත්‍රස්තවාදීන්ට එරෙහිව නිසිපරිදි නීතිය ක්‍රියාත්මක කර, අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපතිවරයාට බලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් අද (31) පෙරවරුවේ මහනුවර, ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හොරොයින් මිලිග්‍රැම් 1250 ක් සමග සැකකරුවන් තිදෙනෙකු හැටන් හිදී අත්අඩංගුවට..

Podu Jana Peramunaහොරොයින් මිලිග්‍රැම් 1250 ක් සමග සැකකරුවන් තිදෙනෙකු ඊයේ (30) පස්වරුවේ හැටන් නගරයේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තු ඉහළට..

Podu Jana Peramunaඅද (31) සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට