සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි, 2019

විශේෂ කාරක සභාවට දයාසිරි අනිවාර්යයෙන් පැමිණිය යුතුයි – විශේෂ කාරක සභාවේ සභාපති කියයි…

Podu Jana Peramunaපාස්කු ප‍්‍රහාරය ගැන සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකරට යළි දැනුම් දීමට කටයුතු කරන බව එහි සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පවසා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක කුසලානයෙන් පසු එක් තරගයක් ක්‍රීඩා කර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නවා – ලසිත් මාලිංග

Podu Jana Peramunaමෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් ඉදිරිපිට එක් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීණ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වදක තනතුරට දෙදෙනෙකු බඳවා ගනියි..

Podu Jana Peramunaබන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වදක තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනෙකු බඳවා ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණු අප්‍රිකාව කඩුළු 9 ක දැවැන්ත ජයක්, ශ්‍රී ලංකාවේ බලාපොරොත්තව දුරස් වෙයි..

Podu Jana Peramunaදකුණු අප්‍රිකාව සමග ඊයේ (28) පැවති තරගයෙන් පරාජයට පත්වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමට, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවස්ථාව තවත් දුරස්ථවී ගියේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වර්ජනය අවසන්, දුම්රිය ධාවනය යථා තත්ත්වයට..

Podu Jana Peramunaවැටුප් විෂමතා ගැටළුවක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති විසින් දියත් කරන ලද වැඩවර්ජනය ඊයේ (28) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වු අතර මේ වන විට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බදියුදීන් කිසිඳු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නෑ, CID යෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට වාර්තාවක්..

Podu Jana Peramunaහිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කිසිඳු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නොමැති බව සදහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඊයේ (28) වාර්තාවක් ඉදිරිපත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්..

Podu Jana Peramunaඅද (29) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධී ලෙස මෙරටට ස්වර්ණාභරණ තොගයක් රැගෙන ආ සිංගප්පූරු ජාතික යුවළක් දැලේ..

Podu Jana Peramunaනීති විරෝධී ලෙස මෙරටට ගෙනආ ස්වර්ණාභරණ තොගයක් සමග සිංගප්පූරු ජාතික යුවළක් ඊයේ (28) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය ඇරඹෙයි..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරණ දඩුවමට ක්‍රියාත්මක කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්..

Podu Jana Peramunaමරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇතිබව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 23  1  2  3  4  5 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට