සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි, 2019

ප්‍රදේශ රැසකට වැසි, මුහුදු ප්‍රදේශයන් වල රළු ස්වභාවයක්..

Podu Jana Peramunaඅද (27) දිනය තුළ සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇති වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය සාෆිට එරෙහි නඩුව පළමුවරට අද කැදවයි..

Podu Jana Peramunaකාන්තාවන් වන්ධ්‍යාකරණයට ලක්කිරීම සම්බන්ධයෙන් මෙරට තුළ දැඩි ආන්දෝලනයකට පත්වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහි නඩුව අද (27) පළමු වරට කැදවීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක් දුම්රිය සේවක වර්ජනයක්..

Podu Jana Peramunaවැටුප් විෂමතා ඇතුළු සිය සේවාව තුළ කාලයක් තිස්සේ මතුව ඇති ගැටළුවලට මෙතෙක් නිසි විසඳුම් නොලැබීමට එරෙහිව අද (27) මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වර්ජනයක් දියත් කරන බව දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අඛණ්ඩව ජනතාව දැනුවත් කරනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaදූෂණ හා අක්‍රමිකතා රැසක් සිදුකර ඇති සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව දිගින් දිගටම විරෝධතා දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභයට එරෙහිව ඇමෙරිකාවේ අධිකරණයකට පැමිණිලි 10 ක්..

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ අධිකරණයකට පැමිණිලි 10 ක් ඉදිරිපත්ව ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට සියළු කටයුතු සූදානම්, නමුත් දැනුවත් කර නෑ – බන්ධනාගාර දෙපාර්තමේන්තුව

Podu Jana Peramunaමරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම පිළිබදව දැනුවත් කළ වහාම ඒ සදහා අවශ්‍ය සියළුකටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සූර්යබල සංග්‍රාමය නවත්වන්න කිසිදු පියවරක් ගෙන නැහැ – විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය

Podu Jana Peramunaපුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඇතිවී ඇතැයි පැවසෙන ගැටළු කිහිපයක් වෙනුවෙන් විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශයට විරෝධය පළකිරීමේ උද්ඝෝෂණයක් ඊයේ (26) දින එම අමාත්‍යාංශ පරිශ්‍රය ඉදිරිපිටදී පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලාංකිකයින්ට ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහන ආරම්භ කර නෑ, අතරමැදියන්ට මුදල් දෙන්න එපා – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

Podu Jana Peramunaශ්‍රි ලාංකිකයින්ට ජපන් රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ මෙතෙක් රැකියා සැපයීම ආරම්භ කර නොමැති බැවින් ඒ සදහා කිසිදු අතරමැදියෙකුට මුදල් නෙදෙන්නැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු ජනාධිපති සතු බලතල, අග්‍රාමාත්‍යවරයා වෙත ලබාගැනීමට සකස් කළ කූට උපක්‍රමයක ප්‍රතිඵලයක් – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaපසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශ හේතුවෙන් 18 සහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් මේ වන විට රටතුළ යම් කථාබහක් ඇතිවී තිබෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් සංශෝධන සිදුකිරීමේදී නිසි ක්‍රියාපටිපාටියකට අනුව දේශපාලන සහ සිවිල් සමාජයන්ගේ එකගතාවයෙන් සිදුකළ යුතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තවාදීන්ට එරෙහිව කටයුතු කිරීමේදී කිසිවෙකුගෙන් කිසිදු සහයක් ලැබුනේ නෑ – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

Podu Jana Peramunaතමන් අන්තවාදීන්ගෙන් රට මුදවාගැනීමට කටයුතු කිරීමේදී ධනයෙන්, බලයෙන් හෝ උපකාර කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ අතර මාධ්‍ය ආයතන විසින්ද ඒ සදහා කිිසිදු සහයක් ලබානොදුන් බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 23 « 1  2  3  4  5 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට