සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි, 2019

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට තීරණය කෙරේ..

Podu Jana Peramunaදුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට තීරණය කර අතැයි ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහජන බැංකුව පෞද්ගලිකකරණය කරන බවට පළවන වාර්තා අසත්‍යයි – මුදල් අමාත්‍ය මංගල සමරවීර

Podu Jana Peramunaගිණුම් හිමියන්ට කොටස් ප්‍රාග්ධනය ලබා දෙමින් මහජන බැංකුව පෞද්ගලිකකරණය කිරීමට කටයුතු කරමින් සිටින බවට පළවන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මඩකලපුව විශ්වවිද්‍යාලයට චෝදනා එල්ල කළ පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නවා – බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි

Podu Jana Peramunaමඩකලපුව විශ්වවිද්‍යාලය පිළිබදව විවිධ චෝදනා එල්ල කරන ලද පිරිසට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පසුගියදා ඉල්ලා අස්වූ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඕනෑම අවස්ථාවක අපි සූදානම් – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය

Podu Jana Peramunaපළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිවිරෝධීව මෙරටට ගෙනආ විදෙස් දුම්වැටි 36400 ක් සමග මෙරට ගුවන් මගියෙකු කටුනායක දී දැලේ..

Podu Jana Peramunaනීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදෙස් දුම්වැටි 36400 ක් සමග මෙරට ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය සේවාව නැංවීමේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වැඩපිළිවෙලට පුර්ණ සහය ලබාදෙනවා – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

Podu Jana Peramunaවෙනත් වෘත්තීය සමිති මෙන් නොව, වෛද්‍ය වෘත්තිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා දියත් කර ඇති වැඩපිළිවෙලට පුර්ණ සහය ලබාදෙන බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වේ ..

Podu Jana Peramunaපාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යලි අද (26) රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරණීය දණ්ඩනය ලබාදීමට ජනපති අත්සන් කරයි..

Podu Jana Peramunaමරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් මේ වන විටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගින්නකින් තංගල්ල, හුංගම ධීවර වරායේ බෝට්ටු 40 කට හානි..

Podu Jana Peramunaතංගල්ල, හුංගම, ගුරුපොකුණ ධීවර වරායේ ඊයේ (25) රාතී‍්‍රයේ ඇති වූ ගින්නකින් ධීවර බෝට්ටු 40 ක් පමණ විනාශ වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇමෙරිකාව පැනවූ සංචාරක අනතුරු ඇගවීම ලිහිල් කරයි..

Podu Jana Peramunaපසුගියදා මෙරට දී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙරට සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද සංචාරක අනතුරු ඇගවීම ලිහිල් කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 23  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට