සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි, 2019

පාස්කු ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට රැස්වෙයි..

Podu Jana Peramunaපසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (26) පස්වරු 02.00 ට යළි රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධියි, වෛද්‍ය ශාෆි සිහාබ්දීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

Podu Jana Peramunaතමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී බවට තීන්දුවත් ලබාදෙන්නැයි ඉල්ලා කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ශාෆි සිහාබ්දීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද හමුදා ට්‍රක් රථයක් දුම්රියක ගැටී හමුදා සාමාජිකයින් පස්දෙනෙකු ජිවිතක්ෂයට..

Podu Jana Peramunaකිලිනොච්චිය, 55 මංසන්ධිය ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමේදී යුද හමුදා ට්‍රක් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යුද හමුදා සාමාජිකයින් පස්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට හෙට පැය 24 ක ජල කප්පාදුවක්..

Podu Jana Peramunaහෙට (26) දින පෙරවරු 09.00 සිට පැය 24 ක කාලයක් ප්‍රදේශ කිහිපයක් සදහා ජල සැපසුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇෆ්ගනිස්ථානය පැරදවූ බංග්ලාදේශය ලකුණු සටහනේ ඉදිරියට..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (24) පැවති තරගයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරදා ලකුණු 62 ක ජයක් ලැබූ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු සටහනේ 05 වන ස්ථානය දක්වා පැමිණීමට සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරය අයි.එස් වැඩක් නොවේ – අමාත්‍ය මනෝ ගනේෂන්

Podu Jana Peramunaජීවිත රැසක් විනාශ කරමින් පසුගියදා මෙරටදී එල්ල්වූ ත්‍රස්ත ප්‍රහාරය සිදුකර ඇත්තේ අයි.එස්. සංවිධානය නොවන බවට කරුණු අනාවරණය වී ඇතැයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග කතක් කඩවතදී අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 100 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් පෙළපොත් මුද්‍රණයේදී මූල්‍ය අක්‍රමිකතාවයක්? අකිල විරාජ් කාරියවසම් ජනාධිපති කොමිසමට..

Podu Jana Peramunaඅධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලබන මස 08 වනදා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ සාක්ෂි ලබාදෙන්නැයි දන්වමින් සිතාසි නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (25) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍යවරු අද දින සංකේත වැඩවර්ජනයක ..

Podu Jana Peramunaකළුතර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍යවරු අද (24) මධ්‍යහන 12 සිට පැය 24 ක් පුරා සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කීරිමට පියවරගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 23  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට